Uba time sensitive da?

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    සමහර උන් ඉන්නවනේ බන් හෙන අමුතුයි. හැම තිස්සෙම හෙනම ඇලර්ට් එකේ, හෙනම ස්ට්‍රෙස් ලුක් එකේ, කලබලෙන් ඉන්න උන්. උන් ඇවිදින්නෙත් හෙන වේගෙන්, වැඩ කරන්නෙත් හෙන වේගෙන්. කෝල් ඇන්සර් කරන්න වැඩි කැමැත්තක් නෑ, වැඩිය කතා බහක් නෑ වෙන උන් එක්ක. කතා කරත් හෙන කෙටියෙන්.

    මම දැක්ක ඒ වගේ ගොඩක් උන් හෙනම සක්සස් උන්, එක්කො ඩොකාල, එහෙමත් නැත්නම් ලොකු ලොකු ජොබ් රෝල් කරන උන්.

    උන්ට ගොඩක් වෙලාවට කේන්ති යනව උන්ගෙ වෙලාව නාස්ති වෙනකොට.

    අඩෝ මේ වගේ ඇටිටියුඩ් එකක් අපිට දාගන්න බැරි ඇයි හිතලවත් දවසයි දෙකයි අමතක වෙනව. මම ෆෝන් එකේ clock ticking noise එකක් දාගෙනත් ට්‍රයි කරා හරියන්නෑ.

    මේ වගේ ඇටිටියුඩ් උපතින් එන ඒවද බන්? මටත් ආසයි ඒ වගේ එකෙක් වෙන්න.
     
    • Like
    Reactions: Dishta Didin

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,309
    9,476
    113
    Heaven :p
    සමහර උන් ඉන්නවනේ බන් හෙන අමුතුයි. හැම තිස්සෙම හෙනම ඇලර්ට් එකේ, හෙනම ස්ට්‍රෙස් ලුක් එකේ, කලබලෙන් ඉන්න උන්. උන් ඇවිදින්නෙත් හෙන වේගෙන්, වැඩ කරන්නෙත් හෙන වේගෙන්. කෝල් ඇන්සර් කරන්න වැඩි කැමැත්තක් නෑ, වැඩිය කතා බහක් නෑ වෙන උන් එක්ක. කතා කරත් හෙන කෙටියෙන්.

    මම දැක්ක ඒ වගේ ගොඩක් උන් හෙනම සක්සස් උන්, එක්කො ඩොකාල, එහෙමත් නැත්නම් ලොකු ලොකු ජොබ් රෝල් කරන උන්.

    උන්ට ගොඩක් වෙලාවට කේන්ති යනව උන්ගෙ වෙලාව නාස්ති වෙනකොට.

    අඩෝ මේ වගේ ඇටිටියුඩ් එකක් අපිට දාගන්න බැරි ඇයි හිතලවත් දවසයි දෙකයි අමතක වෙනව. මම ෆෝන් එකේ clock ticking noise එකක් දාගෙනත් ට්‍රයි කරා හරියන්නෑ.

    මේ වගේ ඇටිටියුඩ් උපතින් එන ඒවද බන්? මටත් ආසයි ඒ වගේ එකෙක් වෙන්න.

    oya tika mata match wenawa:lol::P
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    ඔය ටික ඔක්කොම මට තියෙනෝ. එකේ රඟේ දන්නේ තියෙන එකා තමයි. උබට ඔය අවුල් නැත්නම් සතුටු වෙයන් බන්.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,332
    15,496
    113
    ඕක නැති වෙන තරමට හොදයි. :yes:

    ටස්ට් මී