හොඳ work plan softwear

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,933
    1
    100,459
    113
    33
    Kalutara
    අපේ එදිනෙදා වැඩ ප්ලෑන් කරලා එහෙමත් නැත්තන් schedule කරලා තියාගන්න හොඳ softwear මොනවද බන් තියෙන්නේ? අදාළ වෙලාවට රිමයින්ඩර් එකක් එන්නත් ඕන. ios එකට ඒකෙම app එකකුත් තියෙන්න ඕන PC එකයි phone එකයි දෙකේම sync වෙන්න ඕන.



    මොනවද එහෙම තියෙන සුපිරි softwear? :oo:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,933
    1
    100,459
    113
    33
    Kalutara
    calendar eke karaganna barida?


    කැලැන්ඩර් එක සින්ක් වෙන්නේ නෑනේ. අනික දවසින් දවස වෙනස් කරන්න එපැයි. මට ඕන සතියේ දවස් 5ම එකම routine එකක් දාල සෙනසුරාද ඉරිදා වෙන routine එකක් දෙන්න. අලුතෙන් ඇඩ් කරන්නේ නැතුව.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,933
    1
    100,459
    113
    33
    Kalutara
    puluwan nam calendar eka use karanna purudu wenna. hama wadetama time ekak dila plan karanna kalin dawase hawasa. ehema purudu unoth welawa sahena ithuru wenawa wagema nikan nasthi wenne na.


    හැමදාම තියෙන්නේ එකම routine එක නම් අලුතෙන් add නොකර අද එහම හෙටට duplicate කරලා දාන්න පුලුවන්ද ලේසියෙන්ම?
     

    sameira

    Well-known member
  • Mar 17, 2008
    590
    193
    83
    CMB, LK
    Highly Recommended,


    https://todo.microsoft.com/

    attach-files.jpg


    Simple yet very powerful.

    Desktop & Mobile supported.

    Using daily to manage day-to-day work as well as medium/ long term plans. Works perfectly!




    ....
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,375
    19,498
    113
    Colombo
    කැලැන්ඩර් එක සින්ක් වෙන්නේ නෑනේ. අනික දවසින් දවස වෙනස් කරන්න එපැයි. මට ඕන සතියේ දවස් 5ම එකම routine එකක් දාල සෙනසුරාද ඉරිදා වෙන routine එකක් දෙන්න. අලුතෙන් ඇඩ් කරන්නේ නැතුව.

    උඹට ඕන කැලැන්ඩරේ තමයි
    උඹගෙ iOS නිසා ඒ කැලැන්ඩර් එක PC එකට සිනක් වෙන්නෙ නැහැ,
    ගූගල් කැලැන්ඩර් ඇප් එක දාගත්තා නම් හරි එතකොට සින්ක් වෙනවා, PC එකේ වෙබ් වර්ශන් එක යූස් කරන්න පුලුවන් නොටිෆිකේශන් එනවා
    ඔය උඹ කියලා තියන ටික ලේසියෙන්ම කරන්න පුලුවන්, රිපීට් දාන්න පුලුවන් සතියෙ දවසටද, මුලු සතියටමද, දවසක් ඇර දවසක්ද ඕන විදියකට
    ඕන නම් වෙන එවුන්ට ඒ ඉවෙන්ට් ශෙයා කරන්නත් පුලුවන්