අපේ එදිනෙදා වැඩ ප්ලෑන් කරලා එහෙමත් නැත්තන් schedule කරලා තියාගන්න හොඳ softwear මොනවද බන් තියෙන්නේ? අදාළ වෙලාවට රිමයින්ඩර් එකක් එන්නත් ඕන. ios එකට ඒකෙම app එකකුත් තියෙන්න ඕන PC එකයි phone එකයි දෙකේම sync වෙන්න ඕන.
මොනවද එහෙම තියෙන සුපිරි softwear?
මොනවද එහෙම තියෙන සුපිරි softwear?



