බයික් ටයර්

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,311
    9,480
    113
    Heaven :p
    බයික් එකට ටයරයක් දාගන්න ඕන සිංහලු,, ප්ලැටිනා එකක් තියෙන්නේ..:baffled:

    100/90-17 ටයරයක් කීයක් වගේ වෙයිද බන්?:oo: [දැන් තියෙන්නෙ ඔයිට වඩා මහත අඩු එකක්:dull::baffled:.. ]

    හොඳ මොනාද?

    CEAT or MRF ?:oo:
     
    • Like
    Reactions: Rankira

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    DSI දාපන් ගනන් අඩුයි, ලOකාවෙ දෙයක්..5500-6000 අතර ගානකට ටියුබ්ලස් ටයර් එක ගන්ඩ පුලුවන්
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,311
    9,480
    113
    Heaven :p
    DSI දාපන් ගනන් අඩුයි, ලOකාවෙ දෙයක්..5500-6000 අතර ගානකට ටියුබ්ලස් ටයර් එක ගන්ඩ පුලුවන්

    හැම කඩේකම ඇතිද බන්? කොච්චර පදින්න පුලුවන් වෙයිද?

    ටයර් එක අවුලක් නැද්ද දන්නෙ නෑ නෙහ්? සමහරුනම් කියනව හොඳ නෑ කියල සමහර බ්‍රෑන්ඩ්ස්:oo:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හැම කඩේකම ඇතිද බන්? කොච්චර පදින්න පුලුවන් වෙයිද?

    ටයර් එක අවුලක් නැද්ද දන්නෙ නෑ නෙහ්? සමහරුනම් කියනව හොඳ නෑ කියල සමහර බ්‍රෑන්ඩ්ස්:oo:

    මෙහෙ නම් හැමකඩේකම තියෙනව, මගෙ බයික් එකේ රෝද දෙකටම දාල තියෙන්නෙ DSI ටයර්, කියන්ඩ තරන් ගැටලුවක් නැ.. වැව පාරෙ අපි පොලිසියත් එක්ක රේස් පදින්නෙ ඔව දාල තමයි ... :):)
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,311
    9,480
    113
    Heaven :p
    පෝරිසාදයා;25367535 said:
    DSI..ගන්න අපේ දේ..සියැට් ගල් වගෙ කියනව.

    :love::yes: බලමු ඒකක් තමා ගන්න හිතන්නෙ මමත්
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,311
    9,480
    113
    Heaven :p
    මෙහෙ නම් හැමකඩේකම තියෙනව, මගෙ බයික් එකේ රෝද දෙකටම දාල තියෙන්නෙ DSI ටයර්, කියන්ඩ තරන් ගැටලුවක් නැ.. වැව පාරෙ අපි පොලිසියත් එක්ක රේස් පදින්නෙ ඔව දාල තමයි ... :):)

    කොච්චර පදින්න පුලුවන් වෙයිද බන්?:oo: අනිත් ටයර් වලට වඩා අඩුයිද, වැඩියිද?
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,954
    113
    උඹට ගෙවන මිලට උපරිම දුරක් දුවන්න ඕනනම් MRF හැබැයි ගල් ගෙඩියක්වගේ මෙලෝ සැපපහසුවක් නෑ CEAT එක MRF තරම්නම් දුවන්න බෑ හැබැයි සැපපහසුව MRF ට වඩා වැඩියි DSI නම් ඉතින් කියන්න හොඳකුත් නෑ එහෙමට නෑ ඇති වරදකුත් නෑ මටනම් හරිගියේ නෑ
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,311
    9,480
    113
    Heaven :p
    උඹට ගෙවන මිලට උපරිම දුරක් දුවන්න ඕනනම් MRF හැබැයි ගල් ගෙඩියක්වගේ මෙලෝ සැපපහසුවක් නෑ CEAT එක MRF තරම්නම් දුවන්න බෑ හැබැයි සැපපහසුව MRF ට වඩා වැඩියි DSI නම් ඉතින් කියන්න හොඳකුත් නෑ එහෙමට නෑ ඇති වරදකුත් නෑ මටනම් හරිගියේ නෑ

    මිළ ගත්තොත්, මිල අඩුම බ්‍රෑන්ඩ් එක මොකක්ද?:oo:

    දැන් ඔයා පාවිච්චි කරන ටයර් වර්ගය මොකක්ද එතකොට:P:P
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,954
    113
    මිළ ගත්තොත්, මිල අඩුම බ්‍රෑන්ඩ් එක මොකක්ද?:oo:

    දැන් ඔයා පාවිච්චි කරන ටයර් වර්ගය මොකක්ද එතකොට:P:P

    මිල අඩුම මතක විදිහට DSI
    මම ඔය ටයර් වර්ග තුනම පාවිච්චි කරලා තියෙනවා දැන් පාවිච්චි කරන්නේ MRF
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොච්චර පදින්න පුලුවන් වෙයිද බන්?:oo: අනිත් ටයර් වලට වඩා අඩුයිද, වැඩියිද?

    මට නම් තේරෙන විදිහට කොයි ටයර් එකත් එකයි, වෙනසක් නැ බන්.. වැඩියෙන් ගෙවන ටයර් වල මුදලාලිට එන කොමිශන් එක වැඩි ඒක නිසා අරවම හොදයි කියල කතාව හදනව , ඕක තමයි තියරිය.. :yes::yes:

    බැට්ටියක් ගන්ඩ ගියාම බලපන් ඇමරන් වගේ එකක් දෙන්ඩ කැමති නැ ඇගේ ගහන්ඩම හදන්නෙ කුණු ගොඩක් ඒ වගේ තමයි ඔය ටයර් කතන්දරෙත්..:yes:

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,311
    9,480
    113
    Heaven :p
    මිල අඩුම මතක විදිහට DSI
    මම ඔය ටයර් වර්ග තුනම පාවිච්චි කරලා තියෙනවා දැන් පාවිච්චි කරන්නේ MRF

    තුනෙන් ඔයා රෙකමන්ඩ්කරන්නෙ මොකක්ද මචන්?

    කම්ෆර්ටබල් සහ දුවන්න පුලුවන් දුර , සේෆ්ටිය යන තුනම ගත්තොත් MRF හොඳයිද:oo:
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,311
    9,480
    113
    Heaven :p
    මට නම් තේරෙන විදිහට කොයි ටයර් එකත් එකයි, වෙනසක් නැ බන්.. වැඩියෙන් ගෙවන ටයර් වල මුදලාලිට එන කොමිශන් එක වැඩි ඒක නිසා අරවම හොදයි කියල කතාව හදනව , ඕක තමයි තියරිය.. :yes::yes:

    බැට්ටියක් ගන්ඩ ගියාම බලපන් ඇමරන් වගේ එකක් දෙන්ඩ කැමති නැ ඇගේ ගහන්ඩම හදන්නෙ කුණු ගොඩක් ඒ වගේ තමයි ඔය ටයර් කතන්දරෙත්..:yes:

    එහෙනම් DSI හොඳයි වගෙ නේද බන්?:oo:
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,954
    113
    තුනෙන් ඔයා රෙකමන්ඩ්කරන්නෙ මොකක්ද මචන්?

    කම්ෆර්ටබල් සහ දුවන්න පුලුවන් දුර , සේෆ්ටිය යන තුනම ගත්තොත් MRF හොඳයිද:oo:

    උඹේ තමයි චොයිස් එක මචං දුර දුවනවා නම් MRF
    කම්ෆටබල් නම් CEAT

    Hero Pleasure එකේ පිටිපස්සේ ටයර් එක
    CEAT එක හරියටම දිව්වේ 8900KM ගානක් ටියුබ්ලස් එක කැන්වස් පෑදිලා ගියා
    MRF එක 13000+ දිව්වා ඒ බයික් එකේම පිටිපස්සේ රෝදේ

    Hero Hunk එකේ දැන් තියෙන්නේ ඉස්සරහ පස්ස දෙකම MRF ටියුබ්ලස් ටයර් දෙකක් දැනට 39000KM+ දුවල තියෙනවා පිටිපස්සේ ටයර් එක තව 3500-4000KM දුවන්න පුලුවන් වෙයිකියලා හිතනවා(මම ටයර් එකක් යන්තම් හරි කැන්වස් පෑදෙනක්ම් දුවන්වා) ශුවර් නෑ පැච් එකක් දාල තියෙන නිසා ඉස්සරහනම් තව 5000-6000KM දුවන්න පුලුවන් වෙයි කියලා හිතනවා උඹට හොඳයි කියලා හිතෙන එකක් තෝරගනින්

    දුර දුවනවා නම් MRF හැබයි ඉතින් ගල්ගෙඩියක් උඩ යනවා වගේ තමයි CEAT එක MRF එකට වඩා කම්ෆටබල් උඹ බයික් එක ගොඩක් දුවන්වා නම් MRF ගනින් ගොඩක් දුවන්නේ නෑනම් CEAT ගනින්
     
    Last edited:

    දුර දුවන්නෙනම් නෑ බන්, බයික් එක අලුතින් අරන් අවුරුදු තුනටම අද වෙනකොට පැදල තියෙන්නෙ 14000 වගේ:baffled: තියෙන ටයර් එකත් ගෙවිලා නෑ,, ඒත් අලුත් ටියුබ්ලස් එකක් දාන්න කියල බැලුවේ බන්.. මේකෙ පැච් දදා ඉන්න ගියාම එපාවෙනවා:baffled: සහ මහත ටයරයක් දැම්මම සේෆ්ටියත් හොඳයිනෙ ටිකක් හරි:oo: නෙහ්?

    එතකොට මචන් DSI එකයි CEAT එකයි කම්පෙයාර් කලොත් කෝකද ගන්න කියන්නේ?
     
    ඔය දෙකෙන් කෝක ගත්තත් මහලොකු වෙනසක් බලාපොරොත්තු වෙන්න බෑ ඔය දෙකෙන් එකක් ගන්නවා නම් ගාන අඩු එක ගනින් දෙකම එකයි

    උඹට බයික් එකේ එන ඔරිජිනල් ටයර් සයිස් එකට වඩා ගොඩක් මහත ඒවනම් දාන්න බෑ හීනි ඇලෝයි වීල් එකට මහත ටයර් දැම්මම පට්ට කැතයි මටනම් අනිත් එක ස්වින්ග් ආර්ම් අතර ඉඩ ඇතිද කියලා බලපන් ටයර් සයිස් එක වැඩි කරනවානම්