DSI දාපන් ගනන් අඩුයි, ලOකාවෙ දෙයක්..5500-6000 අතර ගානකට ටියුබ්ලස් ටයර් එක ගන්ඩ පුලුවන්
DSI දාපන් ගනන් අඩුයි, ලOකාවෙ දෙයක්..5500-6000 අතර ගානකට ටියුබ්ලස් ටයර් එක ගන්ඩ පුලුවන්

හැම කඩේකම ඇතිද බන්? කොච්චර පදින්න පුලුවන් වෙයිද?
ටයර් එක අවුලක් නැද්ද දන්නෙ නෑ නෙහ්? සමහරුනම් කියනව හොඳ නෑ කියල සමහර බ්‍රෑන්ඩ්ස්![]()

පෝරිසාදයා;25367535 said:DSI..ගන්න අපේ දේ..සියැට් ගල් වගෙ කියනව.

බලමු ඒකක් තමා ගන්න හිතන්නෙ මමත්මෙහෙ නම් හැමකඩේකම තියෙනව, මගෙ බයික් එකේ රෝද දෙකටම දාල තියෙන්නෙ DSI ටයර්, කියන්ඩ තරන් ගැටලුවක් නැ.. වැව පාරෙ අපි පොලිසියත් එක්ක රේස් පදින්නෙ ඔව දාල තමයි ...![]()
අනිත් ටයර් වලට වඩා අඩුයිද, වැඩියිද?උඹට ගෙවන මිලට උපරිම දුරක් දුවන්න ඕනනම් MRF හැබැයි ගල් ගෙඩියක්වගේ මෙලෝ සැපපහසුවක් නෑ CEAT එක MRF තරම්නම් දුවන්න බෑ හැබැයි සැපපහසුව MRF ට වඩා වැඩියි DSI නම් ඉතින් කියන්න හොඳකුත් නෑ එහෙමට නෑ ඇති වරදකුත් නෑ මටනම් හරිගියේ නෑ



මිළ ගත්තොත්, මිල අඩුම බ්‍රෑන්ඩ් එක මොකක්ද?
දැන් ඔයා පාවිච්චි කරන ටයර් වර්ගය මොකක්ද එතකොට![]()
කොච්චර පදින්න පුලුවන් වෙයිද බන්?අනිත් ටයර් වලට වඩා අඩුයිද, වැඩියිද?


මිල අඩුම මතක විදිහට DSI
මම ඔය ටයර් වර්ග තුනම පාවිච්චි කරලා තියෙනවා දැන් පාවිච්චි කරන්නේ MRF

මට නම් තේරෙන විදිහට කොයි ටයර් එකත් එකයි, වෙනසක් නැ බන්.. වැඩියෙන් ගෙවන ටයර් වල මුදලාලිට එන කොමිශන් එක වැඩි ඒක නිසා අරවම හොදයි කියල කතාව හදනව , ඕක තමයි තියරිය..![]()
බැට්ටියක් ගන්ඩ ගියාම බලපන් ඇමරන් වගේ එකක් දෙන්ඩ කැමති නැ ඇගේ ගහන්ඩම හදන්නෙ කුණු ගොඩක් ඒ වගේ තමයි ඔය ටයර් කතන්දරෙත්..

තුනෙන් ඔයා රෙකමන්ඩ්කරන්නෙ මොකක්ද මචන්?
කම්ෆර්ටබල් සහ දුවන්න පුලුවන් දුර , සේෆ්ටිය යන තුනම ගත්තොත් MRF හොඳයිද![]()
උඹේ තමයි චොයිස් එක මචං දුර දුවනවා නම් MRF
කම්ෆටබල් නම් CEAT
Hero Pleasure එකේ පිටිපස්සේ ටයර් එක
CEAT එක හරියටම දිව්වේ 8900KM ගානක් ටියුබ්ලස් එක කැන්වස් පෑදිලා ගියා
MRF එක 13000+ දිව්වා ඒ බයික් එකේම පිටිපස්සේ රෝදේ
Hero Hunk එකේ දැන් තියෙන්නේ ඉස්සරහ පස්ස දෙකම MRF ටියුබ්ලස් ටයර් දෙකක් දැනට 39000KM+ දුවල තියෙනවා පිටිපස්සේ ටයර් එක තව 3500-4000KM දුවන්න පුලුවන් වෙයිකියලා හිතනවා(මම ටයර් එකක් යන්තම් හරි කැන්වස් පෑදෙනක්ම් දුවන්වා) ශුවර් නෑ පැච් එකක් දාල තියෙන නිසා ඉස්සරහනම් තව 5000-6000KM දුවන්න පුලුවන් වෙයි කියලා හිතනවා උඹට හොඳයි කියලා හිතෙන එකක් තෝරගනින්
දුර දුවනවා නම් MRF හැබයි ඉතින් ගල්ගෙඩියක් උඩ යනවා වගේ තමයි CEAT එක MRF එකට වඩා කම්ෆටබල් උඹ බයික් එක ගොඩක් දුවන්වා නම් MRF ගනින් ගොඩක් දුවන්නේ නෑනම් CEAT ගනින්
තියෙන ටයර් එකත් ගෙවිලා නෑ,, ඒත් අලුත් ටියුබ්ලස් එකක් දාන්න කියල බැලුවේ බන්.. මේකෙ පැච් දදා ඉන්න ගියාම එපාවෙනවා
සහ මහත ටයරයක් දැම්මම සේෆ්ටියත් හොඳයිනෙ ටිකක් හරි
නෙහ්?දුර දුවන්නෙනම් නෑ බන්, බයික් එක අලුතින් අරන් අවුරුදු තුනටම අද වෙනකොට පැදල තියෙන්නෙ 14000 වගේතියෙන ටයර් එකත් ගෙවිලා නෑ,, ඒත් අලුත් ටියුබ්ලස් එකක් දාන්න කියල බැලුවේ බන්.. මේකෙ පැච් දදා ඉන්න ගියාම එපාවෙනවා
සහ මහත ටයරයක් දැම්මම සේෆ්ටියත් හොඳයිනෙ ටිකක් හරි
නෙහ්?
එතකොට මචන් DSI එකයි CEAT එකයි කම්පෙයාර් කලොත් කෝකද ගන්න කියන්නේ?