how about corona situation there ?
https://www.aftonbladet.se/nyheter/a/y3rdeA/coronaviruset-har-ar-de-senaste-siffrorna
how about corona situation there ?
ado phd karana puluwan uni ekak kiyapanko
supervisor kenek hoyaganna amury ban unreply karanne naha



ay ee enna epada ??ado mokakda umba phd kiyala kiwwe ado ? kiyapan do ikmanata ...![]()
ay ee enna epada ??


ස්වීඩන් වල මාස්ටර් කරන්න යන්න ඔක්තොබර් 15 ඇප්ලිකේශන් දාන්න
යන්න පුලුවන් ලන්කවෙ උපාදියක් තියෙන අයට
apply here
https://www.universityadmissions.se/intl/start
තමන්ගෙ වය්ෆ් , ලමයි එක්ක ගෙන යන්න පුලුවන් (ලමයි අරන් යන්න - ලමයින්ට සියලුම දේවල් නොමිලේ - පාසල, පොත්පත්, උදේට සහ දවල්ට කෑම, පාසල් ප්රවාහනය, පුස්තකාල සහ එක ලමයෙකුට මාසෙකට 1100SEK = 22000 LKR ). Schools are super quality ! and education also superb ...
මාස්ටර් කරන ගමන් රැකියාවක් කරන්න පුලුවන් (full time/part time) වයිෆ් ta පුලුවන්. work visa වලට මාරුවෙන්නත් පුලුවන්. work visa අරන් 4year වලින් PR 5y වලින් සිටිසන්.
work visa walata maru unama master eke tution fee gewanna oni ne. but you have to pay tax 35-40% of your salary
Sweden universities are in top world ranks ! so don't worry about the money you pay.
ස්විඩන් වල English use කරනවාපොඩි අයට නම් උගන්නන්නේ Swedish තමයි.
e unata hema ekatama wage hondatama kadda puluwanEhenam wedak na.
English speaking nam witarai yanne.
e unata hema ekatama wage hondatama kadda puluwan
ne bn un ekka weda karala thiyenawa and danna un godak un gihin hitiya/ innwaUba eheth hitiyada?![]()