Sweden Master studies/Then PR/Citizen - 2020

EVC

Well-known member
  • Sep 15, 2008
    28,741
    21,006
    113
    ado phd karana puluwan uni ekak kiyapanko
    supervisor kenek hoyaganna amury ban unreply karanne naha
     

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    PHDකරන කෙනාට අවුලක් නැහැ , එත් School එහෙම Swedish වලින් විතරයි learn කරන්න තියෙන්නෙ කියල දන්නවද ?

    ලමයි එකක් යනවනම් හිතන්න

    රට සුපිරි තමා ඒත් වියදම් එහෙම ඒ වගේම තමා
     

    sahan_swat2009

    Active member
  • Jun 2, 2009
    198
    124
    43
    ස්විඩන් වල English use කරනවාපොඩි අයට නම් උගන්නන්නේ Swedish තමයි.
     
    Last edited:
    • Sad
    Reactions: shenat

    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    There are Swedish government schools and International Schools (English medium), both are free for kids.

    International schools not in every urban area and have a queue to enter.

    If you have a long term plan to be in Sweden with kids, it's more beneficial to learn in Swedish as its mandatory to pass the Swedish language in OL to enter AL (gymnasium) and university (university also free for kids).

    Kids can get a Swedish passport in 3-4 years, an adult can get in 5 years.

    Once you get PR/Citizen, the government pays 1,100/1,300 SEK (LKR 30,000) per month per kid.
     
    • Like
    Reactions: sami_boy

    Gazally

    Member
    Sep 8, 2006
    24
    8
    3
    Colombo
    Thanks for all the information you have given. It s very useful for a person who is interested to study in Sweden.

    ස්වීඩන් වල මාස්ටර් කරන්න යන්න ඔක්තොබර් 15 ඇප්ලිකේශන් දාන්න

    යන්න පුලුවන් ලන්කවෙ උපාදියක් තියෙන අයට



    apply here

    https://www.universityadmissions.se/intl/start

    තමන්ගෙ වය්ෆ් , ලමයි එක්ක ගෙන යන්න පුලුවන් (ලමයි අරන් යන්න - ලමයින්ට සියලුම දේවල් නොමිලේ - පාසල, පොත්පත්, උදේට සහ දවල්ට කෑම, පාසල් ප්‍රවාහනය, පුස්තකාල සහ එක ලමයෙකුට මාසෙකට 1100SEK = 22000 LKR ). Schools are super quality ! and education also superb ...

    මාස්ටර් කරන ගමන් රැකියාවක් කරන්න පුලුවන් (full time/part time) වයිෆ් ta පුලුවන්. work visa වලට මාරුවෙන්නත් පුලුවන්. work visa අරන් 4year වලින් PR 5y වලින් සිටිසන්.

    work visa walata maru unama master eke tution fee gewanna oni ne. but you have to pay tax 35-40% of your salary


    Sweden universities are in top world ranks ! so don't worry about the money you pay.
     
    • Like
    Reactions: ltty head