2/3 දුන්නොත් ෆෙඩරල් පාලනයක් ගේන්න බැරිවෙනවනෙ![]()



giya awurudde gota ta tibba chanda SLPP ekata naha wagene![]()


නැහැ එටික ඔක්කොම යන්නේ සාජියට .මොකද කොරෝනා වලට පක නිල් හොයා ගත්ත නිසා



sajiya illanne hambanthoten
meka general election hamotama sajiyata denna bahane
presidential election eke sajiya paradai
patalaganna epa rohitha wage![]()



කලින් UNP ආණ්ඩුව බලේට ගේන්න චන්දෙ දෙනවද අහල පෝල් එකක් දාල බැලුවොත් නං 5/6 ක් විතර ගන්න පුළුවන්.giya awurudde gota ta tibba chanda SLPP ekata naha wagene![]()


කොමන් සෙන්ස් කියලා ජාතියක් තියෙන මිනිහෙක්ට තේරෙනවා සජීයා දිනනවා කියන එකෙන් අදහස් කරන්නේ ටෙලි ෆෝන් පක්ෂේ දිනනවා කියන එක මිසක් කොළඹ ඉන්න එවුන් හම්බන්තොට ගිහිං සජිත් ට ඡන්දේ දෙනවා කියන එක නෙවෙයි.
ඕක තෙරන්නත් ඉතිං මොළේ කියන එක පොඩ්ඩක් හරි තියෙන්නේ ඕනේ![]()



කලින් UNP ආණ්ඩුව බලේට ගේන්න චන්දෙ දෙනවද අහල පෝල් එකක් දාල බැලුවොත් නං 5/6 ක් විතර ගන්න පුළුවන්.
පෝල් එක දාන කෙනාගේ අතේ තමා තියෙන්නෙ ඉතිං වැඩේ
2/3 scene eka enawa wagenam wiruddawa chande dena trend eka wediy 








e kiyanne oya 2/3 ta sahaya denawa kiyana eka.කිසිඳු පාර්ශවයක් වෙත චන්දය ප්රකාශ කිරීමෙන් වැළකී සිටිමි....![]()
![]()
thisapi chandeta 2/3 gana hitanna oni naha unta oni welawata set wela 2/3 hadaganiy![]()


කිසිඳු පාර්ශවයක් වෙත චන්දය ප්රකාශ කිරීමෙන් වැළකී සිටිමි....![]()
![]()
කිසිඳු පාර්ශවයක් වෙත චන්දය ප්රකාශ කිරීමෙන් වැළකී සිටිමි....![]()
![]()