2/3 ගන්න පවතින රජයට චන්දෙ දෙනවද??

2/3 ගන්න පවතින රජයට &#

  • Total voters
    101

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    wahall ballek puka iragena weda. PM danawa hathara wate 2/3 denawa kiyala vote karannala. kohe giyath horu boru wanchawa
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    2/3 දුන්නොත් ෆෙඩරල් පාලනයක් ගේන්න බැරිවෙනවනෙ :sorry:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    නැහැ එටික ඔක්කොම යන්නේ සාජියට .මොකද කොරෝනා වලට පක නිල් හොයා ගත්ත නිසා:lol::lol::lol:

    sajiya illanne hambanthoten

    meka general election hamotama sajiyata denna bahane
    presidential election eke sajiya paradai :rolleyes::P
    patalaganna epa rohitha wage ;)
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,576
    72,774
    113
    මාලඹේ
    sajiya illanne hambanthoten

    meka general election hamotama sajiyata denna bahane
    presidential election eke sajiya paradai :rolleyes::P
    patalaganna epa rohitha wage ;)

    කොමන් සෙන්ස් කියලා ජාතියක් තියෙන මිනිහෙක්ට තේරෙනවා සජීයා දිනනවා කියන එකෙන් අදහස් කරන්නේ ටෙලි ෆෝන් පක්ෂේ දිනනවා කියන එක මිසක් කොළඹ ඉන්න එවුන් හම්බන්තොට ගිහිං සජිත් ට ඡන්දේ දෙනවා කියන එක නෙවෙයි.
    ඕක තෙරන්නත් ඉතිං මොළේ කියන එක පොඩ්ඩක් හරි තියෙන්නේ ඕනේ:lol::lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    giya awurudde gota ta tibba chanda SLPP ekata naha wagene :rolleyes::rolleyes:
    කලින් UNP ආණ්ඩුව බලේට ගේන්න චන්දෙ දෙනවද අහල පෝල් එකක් දාල බැලුවොත් නං 5/6 ක් විතර ගන්න පුළුවන්. :P

    පෝල් එක දාන කෙනාගේ අතේ තමා තියෙන්නෙ ඉතිං වැඩේ :yes:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    කොමන් සෙන්ස් කියලා ජාතියක් තියෙන මිනිහෙක්ට තේරෙනවා සජීයා දිනනවා කියන එකෙන් අදහස් කරන්නේ ටෙලි ෆෝන් පක්ෂේ දිනනවා කියන එක මිසක් කොළඹ ඉන්න එවුන් හම්බන්තොට ගිහිං සජිත් ට ඡන්දේ දෙනවා කියන එක නෙවෙයි.
    ඕක තෙරන්නත් ඉතිං මොළේ කියන එක පොඩ්ඩක් හරි තියෙන්නේ ඕනේ:lol::lol::lol:

    ehema kiyanna bahane ubata :rolleyes:

    anika sajiya dinanne naha kiyana eka common sense tiyana kawurut dannawane :rolleyes:

    mata penne ubata patalila chande ganin prime minister thoranne naha, SLPP dinala mahinda prime minister wenne

    its all about percentage :rofl:

    mama hitanne ubata common sense wedi wela general election ekai presidential election ekai this is not a rematch :lol:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    කලින් UNP ආණ්ඩුව බලේට ගේන්න චන්දෙ දෙනවද අහල පෝල් එකක් දාල බැලුවොත් නං 5/6 ක් විතර ගන්න පුළුවන්. :P

    පෝල් එක දාන කෙනාගේ අතේ තමා තියෙන්නෙ ඉතිං වැඩේ :yes:

    eka aththa :yes: 2/3 scene eka enawa wagenam wiruddawa chande dena trend eka wediy :D

    hariyata kiwwoth sajiya dinanawa wage nam gota ta chande denna ewun set une anna e wage ;)
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    කිසිඳු පාර්ශවයක් වෙත චන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටිමි....:frown::oo::baffled::angry::dull: :no:
     
    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ජාතිවාදියා, හෙළයෙක්, Bekam, Chootyputha2014, Dharatha, dodangodarohan, dynamite1234, EnIgma001, Hamu mahaththaya1, harshana-lk, hirashgeff, hopimaster, hrm, isuru_feat, KasunKDP, Myth, niroshf, nshrinith, pazzy12, pdn.ac.lk, redux, rejectzion, shasheedil, sj91, SLK_sri, Walter White, yapa100

    මොලේ තියන උන්..................:yes::yes::yes::cool::love::love::love:
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    කිසිඳු පාර්ශවයක් වෙත චන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටිමි....:frown::oo::baffled::angry::dull: :no:
    e kiyanne oya 2/3 ta sahaya denawa kiyana eka.

    eka nisa eka mark karanna.
    mokak hari danne nathi pakshekata chande dunnoth 2/3 ta wiruddayi
     
    VASSA

    Well-known member
  • Jun 4, 2007
    6,225
    143
    63
    Red Cow Factory
    කිසිඳු පාර්ශවයක් වෙත චන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටිමි....:frown::oo::baffled::angry::dull: :no:

    කිසිඳු පාර්ශවයක් වෙත චන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටිමි....