මට මචං දැන් කාලෙ ඉදන් කිසි එකෙක් ගැන මළ පනින්නෑ බන්. මෙහෙමයි මට මිනිස්සු ගහන්න, මගේ දේපලවලට හානි කරන වගේ එක්ස්ට්‍රීම් දේවල් මට වෙලා නෑ. ඒනිසා ඒව ගැන කියන්න බෑ.
නමුත් කවුරු හරි මට නරක විදියට සැලකුවත්, කතා කරත් මට උන් ගැන කිසි තරහක් හිතට එන්නෑ බන්. අප්පිරියාවක් වත් නෑ.
මේක බන් පොන්න/කිසි කොන්දක් නැති ගතියක්ද?
සමහ අය මාව වැඩිය කෙයා කරන්නැත්තෙත් මේ නිසාද දන්නෑ. උන් මට නරක විදියට ට්‍රීට් කරත් මම උන්ට හොද විදියට සලකන නිසා උන් මම කිසි කොන්දක් නැති එකෙක් විදියට දකිනව ඇති සමහර විට. අවුලක් නෑ බන් මට ගානක් නෑ.
පලිගන්න එක උනත් මගේ නෑ. හෙන හිසරදයක්නේ බන් පලිගන්න එක. අත ඇරල දැම්ම මාර නිදහස්.