Mama pora wenna hadanawa nemei

virginboy27

Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    මට මචං දැන් කාලෙ ඉදන් කිසි එකෙක් ගැන මළ පනින්නෑ බන්. මෙහෙමයි මට මිනිස්සු ගහන්න, මගේ දේපලවලට හානි කරන වගේ එක්ස්ට්‍රීම් දේවල් මට වෙලා නෑ. ඒනිසා ඒව ගැන කියන්න බෑ.

    නමුත් කවුරු හරි මට නරක විදියට සැලකුවත්, කතා කරත් මට උන් ගැන කිසි තරහක් හිතට එන්නෑ බන්. අප්පිරියාවක් වත් නෑ.

    මේක බන් පොන්න/කිසි කොන්දක් නැති ගතියක්ද?

    සමහ අය මාව වැඩිය කෙයා කරන්නැත්තෙත් මේ නිසාද දන්නෑ. උන් මට නරක විදියට ට්‍රීට් කරත් මම උන්ට හොද විදියට සලකන නිසා උන් මම කිසි කොන්දක් නැති එකෙක් විදියට දකිනව ඇති සමහර විට. අවුලක් නෑ බන් මට ගානක් නෑ.

    පලිගන්න එක උනත් මගේ නෑ. හෙන හිසරදයක්නේ බන් පලිගන්න එක. අත ඇරල දැම්ම මාර නිදහස්.
     
    • Like
    Reactions: Pessimist

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,834
    20,377
    113
    හස්තිශෛලපුර
    මට මචං දැන් කාලෙ ඉදන් කිසි එකෙක් ගැන මළ පනින්නෑ බන්. මෙහෙමයි මට මිනිස්සු ගහන්න, මගේ දේපලවලට හානි කරන වගේ එක්ස්ට්‍රීම් දේවල් මට වෙලා නෑ. ඒනිසා ඒව ගැන කියන්න බෑ.

    නමුත් කවුරු හරි මට නරක විදියට සැලකුවත්, කතා කරත් මට උන් ගැන කිසි තරහක් හිතට එන්නෑ බන්. අප්පිරියාවක් වත් නෑ.

    මේක බන් පොන්න/කිසි කොන්දක් නැති ගතියක්ද?

    සමහ අය මාව වැඩිය කෙයා කරන්නැත්තෙත් මේ නිසාද දන්නෑ. උන් මට නරක විදියට ට්‍රීට් කරත් මම උන්ට හොද විදියට සලකන නිසා උන් මම කිසි කොන්දක් නැති එකෙක් විදියට දකිනව ඇති සමහර විට. අවුලක් නෑ බන් මට ගානක් නෑ.

    පලිගන්න එක උනත් මගේ නෑ. හෙන හිසරදයක්නේ බන් පලිගන්න එක. අත ඇරල දැම්ම මාර නිදහස්.

    වර්ජිනිටි එක නැති කරන් බලපන්.. :yes::yes:
     
    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    රහත් වෙලාවත්ද :baffled:

    හිතේ තියෙන විකාර සිතුවිල්ලක්ද දන්නෑ. හිත කියන එකහෙනම කම්ප්ලෙක්ස් නේ. අර සමහරු බල්ලෙක්ට කන්න ටිකක් දීල උන් ආතල් එකක් ගන්නේ. ඒ වගේ මම හිතන් ඉන්නවද දන්නෑ මේක තමයි හොඳම විදිය කියල.

    දැනෙන එකම දේ, හිතේ කිසි ටෙන්ෂන් එකක් නෑ හෙන සැහැල්ලුයි. ඒක පට්ට.