ලොකු උපදෙසක් ඔනි

roba "chama"

Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    ලොකු උපදෙසක් ඔනි

    මචන්ල අම්මගෙ කනට කුරුමිනියෙක් ගිහින්
    ඊයෙ රැ වෙලා තියෙන්නෙ..
    දන් ඉස්පිරිතලෙට ගියා..

    හරි බයඉ බන්

    කාට හරි මේ වගෙ දෙයක් වෙල තියනවද?
    මෙකෙන් side effect වෙන්න ඵුලුවන් නෙද?
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    කුරුමිණියා කන් බෙරෙන් එහාට නම් යන්නේ නෑ. කන් බෙරේ හාරගෙන යන්නෙත් නෑ මං හිතන්නේ. බය වෙන්න එපා. දොස්තරලා වැඩේ ගොඩ දායි

    මේක බලන්න . පැහැදිලිව ඕක කියල තිනෙවා


     
    • Like
    Reactions: roba "chama"

    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    Type here what doctor said after visit :)

    කුරුමිණියා කන් බෙරෙන් එහාට නම් යන්නේ නෑ. කන් බෙරේ හාරගෙන යන්නෙත් නෑ මං හිතන්නේ. බය වෙන්න එපා. දොස්තරලා වැඩේ ගොඩ දායි

    මේක බලන්න . පැහැදිලිව ඕක කියල තිනෙවා



    ikmnata hari yai bn


    adeee thanks machan dan hari aran
    na bun man wena dihawaka eya wena dihawaka
    curfew nisa yanna ba ekai

    dan harii

    bohoma pin bun wachanayak hari dunnata <
     
    • Like
    Reactions: Voltage

    kiraa

    Junior member
  • Mar 21, 2018
    36
    9
    8
    අවුලක් වෙන්නෙ නෑ.. මටත් එක සැරයක් උනා හැබැයි ඩොක්ට කෙනෙක් ගාවටනම් ගියෙ නෑ කනට වතුර දාල ගත්ත.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,079
    25,170
    113
    Wathura purola oka marapan. Nethnam Seeduwe SakuwP
    ra show ekak ehenawa wage. Mage kanata thel kumbiyek gihilla, eudi cologne bud ekak dala gatte
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,488
    1
    42,570
    113
    කුරුමිනියව අල්ලල මට බාර දෙන්ඩ

    මං කියන්නං හොඳවයින් දෙකක්
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,971
    1
    59,010
    113
    Mother Earth
    අවුලක් වෙන්නෙ නෑ.. මටත් එක සැරයක් උනා හැබැයි ඩොක්ට කෙනෙක් ගාවටනම් ගියෙ නෑ කනට වතුර දාල ගත්ත.

    වතුර දාන්න ඕන කුරු මිනිහා ඉන්න කණට නෙමෙයි නේද ? අනික් කණට නේද ?:confused:
     

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,464
    910
    113
    Galle
    baya wenna deyak na ban, kuruminiyawa ain karanna puluwan. ape kane tiyena wax nisa godak welawata podi podi sattu aleno, godak atulata yanna kalinma
     

    samitha94

    Junior member
  • May 27, 2009
    418
    20
    18
    mama danna kenek tatah wuna , hospital ekkan giyama kuruminiyawa aran damma, aran daaala ewelema gedara ewwa , baya wenna deyak ne machan!