බෝඩිම

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,934
    1
    43,244
    113
    නාට්ටිය පිස්සු විකාරයක් වගේ වුණාට
    මම හෙන ආසාවෙන් බැලුව
    මේ නාට්ටිය හැදුවෙ කොයි කාලෙ ?
    ඇන්ටික් ගතියට මාර ආස හිතුණ, ඒ කාලෙ ගෙවල් දොරවල් පාරෙ යන බස්
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    නාට්ටිය පිස්සු විකාරයක් වගේ වුණාට
    මම හෙන ආසාවෙන් බැලුව
    මේ නාට්ටිය හැදුවෙ කොයි කාලෙ ?
    ඇන්ටික් ගතියට මාර ආස හිතුණ, ඒ කාලෙ ගෙවල් දොරවල් පාරෙ යන බස්

    meka hinda thamai math parana teledramas hoyan balanne
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    පළිගු මැණිකේ බලපන් මචෝ හොයාගෙන... තව කඩුල්ල පට්ට