Coronavirus (Covid19) Megathread #6

2osama

Well-known member
  • Oct 25, 2010
    81,196
    72,365
    113
    මාලඹේ
    ඇමරිකාවෙන් අපිට Ventilators දෙනවා
    කොරෝනා වසංගතය හමුවේ මෙරටට අවශ්‍ය ශ්වසන ආධාරක යන්ත්‍ර ලබාදීමට අමෙරිකාව ඉදිරිපත් වී තිබෙනවා. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ උපදෙස් මත එරට ආරක්ෂක උපදේශක රොබට් ඕ බ්‍රයන් මේ පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දැනුම් දී ඇති බව සඳහන්.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඇමරිකාවෙන් අපිට Ventilators දෙනවා
    කොරෝනා වසංගතය හමුවේ මෙරටට අවශ්‍ය ශ්වසන ආධාරක යන්ත්‍ර ලබාදීමට අමෙරිකාව ඉදිරිපත් වී තිබෙනවා. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ උපදෙස් මත එරට ආරක්ෂක උපදේශක රොබට් ඕ බ්‍රයන් මේ පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දැනුම් දී ඇති බව සඳහන්.

    untath nathuwa apita denawa.. :baffled:

    hoda welawata trump wage pissek hitiye
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,196
    72,365
    113
    මාලඹේ

    ඔව් අර මොකද්ද එහෙකට ඩොලර් මිලියන 5ක් පුදලා පඩිය බාගෙන් කපාගත්තා වගේ. පඩි බාගේ ආන්ඩුව

    හා හා කක්කා කරන්න ඕනේ නම් වැසිකිළියට යන්න. මෙතැන ඕක කරලා ගද ගස්සන්න එපා :lol::lol:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,642
    4,490
    113

    ඔව් අර මොකද්ද එහෙකට ඩොලර් මිලියන 5ක් පුදලා පඩිය බාගෙන් කපාගත්තා වගේ. පඩි බාගේ ආන්ඩුව

    SAARC Covid 19 emergency fund
     

    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    EXf3t59XYAATDgk
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,996
    1,550
    113
    dan corona avadanama iwarada? thawa dawas 3k tiyenawa hariata oka balanne, hetai aniddai weddi balamu mokakda hariata wenne kiala.
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,996
    1,550
    113

    mama hitiyoth hari, dan avadanama tiyenne pitaratin ena ayagen, marthu 18 wahuwa rata, dan masa dekata lang wenawa, e kianne corona awith dan hoda wela athi minissunta asymptomatic hitiata, dan tiyenne navy eke ayata hadilada egollan ashraya karapu ayay, pitaratin gennane ape pohosath minissunge duwala puthalai minissunuy.
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    හෙළයෙක්;25380655 said:
    https://www.news18.com/news/india/t...rom-negative-in-subsequent-tests-2576869.html


    https://theconversation.com/coronav...lems-caused-by-small-errors-in-testing-136700



    ඒ විදියට මුලින් පොසිටිවෙ වෙලා පස්සෙ නෙගටිවි උනත් ඒ අය කවුන්ට් කරන්න කියන්නෙ නන් පොසිටිව් විදියටම තමා. මෙහෙ නන් කොහොම කරනවද දන්නෙ නෑ. :(

    :(:(:(:(:(:(