Can there be false positives?
Rare... But can happen due to contamination... PCR has to be done by trained staff.
Can there be false positives?
Rare... But can happen due to contamination... PCR has to be done by trained staff.
Rare... But can happen due to contamination... PCR has to be done by trained staff.

ඇමරිකාවෙන් අපිට Ventilators දෙනවා
කොරෝනා වසංගතය හමුවේ මෙරටට අවශ්‍ය ශ්වසන ආධාරක යන්ත්‍ර ලබාදීමට අමෙරිකාව ඉදිරිපත් වී තිබෙනවා. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ උපදෙස් මත එරට ආරක්ෂක උපදේශක රොබට් ඕ බ්‍රයන් මේ පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දැනුම් දී ඇති බව සඳහන්.

untath nathuwa apita denawa..
hoda welawata trump wage pissek hitiye

ape s' wage thamai![]()
ඔව් අර මොකද්ද එහෙකට ඩොලර් මිලියන 5ක් පුදලා පඩිය බාගෙන් කපාගත්තා වගේ. පඩි බාගේ ආන්ඩුව

ඔව් අර මොකද්ද එහෙකට ඩොලර් මිලියන 5ක් පුදලා පඩිය බාගෙන් කපාගත්තා වගේ. පඩි බාගේ ආන්ඩුව
හා හා කක්කා කරන්න ඕනේ නම් වැසිකිළියට යන්න. මෙතැන ඕක කරලා ගද ගස්සන්න එපා
හෙළයෙක්;25380655 said:https://www.news18.com/news/india/t...rom-negative-in-subsequent-tests-2576869.html
https://theconversation.com/coronav...lems-caused-by-small-errors-in-testing-136700
ඒ විදියට මුලින් පොසිටිවෙ වෙලා පස්සෙ නෙගටිවි උනත් ඒ අය කවුන්ට් කරන්න කියන්නෙ නන් පොසිටිව් විදියටම තමා. මෙහෙ නන් කොහොම කරනවද දන්නෙ නෑ.![]()