ළමයි_ඵපා

ThimalM™

Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    Same. I also hate children. I can't think of giving the same level of dedication, my parents gave me for my children, if I ever have any.
     

    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    yeah agree with you. Anyone saying otherwise please answer following 2 questions

    1)Is it morally acceptable to subject someone to suffering without their acknowledgment for your sake?
    2)Can someone has a life totally excluded from suffering?
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    :Dඋඹ බැඳලද?ළමයි ඉන්නවද?

    ඇයි උඹට නැද්ද? අවුලක් නෑ. නාකි උනාම තමුන් ව බලාගන්න කියල ළමයි හදන උන්ට වඩා උඹ හොඳයි.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ඇයි උඹට නැද්ද? අවුලක් නෑ. නාකි උනාම තමුන් ව බලාගන්න කියල ළමයි හදන උන්ට වඩා උඹ හොඳයි.

    මම කවදාවත් කාගෙන්වත් යැපෙන ඵකෙක්‍ නෙමෙයි.මම හම්බ කරන්‍න පටන් ගත්තෙ අවුරුදු 18න්..මම උඹෙන් ළමයි ඉන්නවද අැහුවෙ මේකෙ සමහර උන් බැඳල නැතුවත් දෙන පොර ටෝක්ස් නිසා.
     

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    කතාවක් තියනවා අහල නැද්ද ළමයි කියන්නේ අනුන්ගේ වත්තක තමන් හිටවපු මල් පැලයක් වගේ කියල. අනුන්ට ඕන නිසාවත්, වයසට ගියාම බලාගන්න කෙනෙක් නැතුවටවත් ළමයි හදන්න එපා. තමන්ට අවශ්‍යය නම් හදන්න. අනික සියලු ශාක සහ සත්ව වර්ගයාම සොබාදහම හදල තියෙන්නේ තම වර්ගයා බෝ කරන්න.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    මම කවදාවත් කාගෙන්වත් යැපෙන ඵකෙක්‍ නෙමෙයි.මම හම්බ කරන්‍න පටන් ගත්තෙ අවුරුදු 18න්..මම උඹෙන් ළමයි ඉන්නවද අැහුවෙ මේකෙ සමහර උන් බැඳල නැතුවත් දෙන පොර ටෝක්ස් නිසා.

    වැඩිය අධිතක්සේරුවක් තියාගන්න එපා. ගස් ගල් වගේ ඉන්න මිනිස්සුන්ට වෙන දේවල් දැකල තියෙනවනෙ. මේ කොරෝනාවත් හොඳ පාඩම්.

    උඹ හිතන්නෙ මිනිස්සු ඇත්තටම ළමයි හදන්නෙ මොහොකටද?
     
    • Like
    Reactions: gamerlk

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,397
    113
    ejgDeB9.gif
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,397
    113
    එහෙනුත් ඇරගන්නවා මෙහෙනුත් ඇරගන්නවා. මොන කරුමයක් ද ඕයි මේ? 🤭