කොළඹ කොටස් වෙළඳපොළෙන්......
රතු පාට කරපු සීන් එක මොකක්ද බන්
ඊට අමතරම කොටස් වෙලදපොලේ මිල දර්ශක එහෙ මෙහෙ වීම රටට රුපියලේ අගයට කොහොම මොනව වෙයිද කියල නූල ඉදිරියට ගෙනියමු බලන්න..
කොළඹ කොටස් වෙළඳපොළෙන් බිලියන 03 ඉක්මවූ ගනුදෙනුවක්
BY STAFF WRITER 01 ON MAY 12, 2020
කොළඹ කොටස් වෙළඳපොල අද (12) පෙරවරුවේ 11.09ට S&P SL20 දර්ශකය 5%ක් ඉක්මවා පහත වැටීම හේතුවෙන් පැය භාගයක කාලයක් ගනුදෙනු කිරීම නතර කෙරුණා.
මේ අතර කොළඹ කොටස් හුවමාරුව සඳහන් කළේ නැවත පෙරවරු 11.39 ට ගනුදෙනු ආරම්භ වීමෙන් අනතුරුව කොටස් වෙළඳපොලේ පිරිවැටුම රුපියල් බිලියන 03 ඉක්මවූ බවයි.
http://colombotimes.lk/archives/656
රතු පාට කරපු සීන් එක මොකක්ද බන්

ඊට අමතරම කොටස් වෙලදපොලේ මිල දර්ශක එහෙ මෙහෙ වීම රටට රුපියලේ අගයට කොහොම මොනව වෙයිද කියල නූල ඉදිරියට ගෙනියමු බලන්න..

Last edited: