කොළඹ කොටස් වෙළඳපොළෙන්......

tha123

Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    කොළඹ කොටස් වෙළඳපොළෙන්......

    කොළඹ කොටස් වෙළඳපොළෙන් බිලියන 03 ඉක්මවූ ගනුදෙනුවක්
    BY STAFF WRITER 01 ON MAY 12, 2020

    කොළඹ කොටස් වෙළඳපොල අද (12) පෙරවරුවේ 11.09ට S&P SL20 දර්ශකය 5%ක් ඉක්මවා පහත වැටීම හේතුවෙන් පැය භාගයක කාලයක් ගනුදෙනු කිරීම නතර කෙරුණා.

    මේ අතර කොළඹ කොටස් හුවමාරුව සඳහන් කළේ නැවත පෙරවරු 11.39 ට ගනුදෙනු ආරම්භ වීමෙන් අනතුරුව කොටස් වෙළඳපොලේ පිරිවැටුම රුපියල් බිලියන 03 ඉක්මවූ බවයි.

    http://colombotimes.lk/archives/656

    රතු පාට කරපු සීන් එක මොකක්ද බන්:baffled:

    ඊට අමතරම කොටස් වෙලදපොලේ මිල දර්ශක එහෙ මෙහෙ වීම රටට රුපියලේ අගයට කොහොම මොනව වෙයිද කියල නූල ඉදිරියට ගෙනියමු බලන්න..:D
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,036
    1
    61,172
    113
    Mother Earth
    අපිට cse website එකෙන් exchange වෙන trades වල list එකක් ගන්න බැරිද ? මට පුළුවන්නම් මේ එළකිරියෙ වැටිච්ච CSE එක ගැන තියෙන ත්‍රෙඩ් එක හොයල දෙන්න. මට හමුබුනේ නෑ.:no:
     
    Last edited:

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    අපිට cse website එකෙන් exchange වෙන trades වල list එකක් ගන්න බැරිද ? මට පුළුවන්නම් මේ එළකිරියෙ වැටිච්ච CSE එක ගැන තියෙන ත්‍රෙඩ් එක හොයල දෙන්න. මට හමුබුනේ නෑ.:no:

    http://elakiri.com/forum/showthread.php?t=1079879
    මේකද:confused:
     
    • Like
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,036
    1
    61,172
    113
    Mother Earth

    නියමයි මචන්. තෑන්ක්ස්. ඒත් මේකත් නෙමෙයි මචන්. තව සම්පූර්ණ විස්තරයක් තියෙන එකක් තිබ්බා. ඔය මිල දර්ශක අනං මනං ඔක්කොම තියෙන එකක්. කොහොම වුණත් මේ වගේ ත්‍රෙඩ් එකක් දැම්මට තෑන්ක්ස්. :love::yes:
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    නියමයි මචන්. තෑන්ක්ස්. ඒත් මේකත් නෙමෙයි මචන්. තව සම්පූර්ණ විස්තරයක් තියෙන එකක් තිබ්බා. ඔය මිල දර්ශක අනං මනං ඔක්කොම තියෙන එකක්. කොහොම වුණත් මේ වගේ ත්‍රෙඩ් එකක් දැම්මට තෑන්ක්ස්. :love::yes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1160456
    this:rolleyes:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    නියමයි මචන්. තෑන්ක්ස්. ඒත් මේකත් නෙමෙයි මචන්. තව සම්පූර්ණ විස්තරයක් තියෙන එකක් තිබ්බා. ඔය මිල දර්ශක අනං මනං ඔක්කොම තියෙන එකක්. කොහොම වුණත් මේ වගේ ත්‍රෙඩ් එකක් දැම්මට තෑන්ක්ස්. :love::yes:
    ubta Dfn account ekak hadagttha blnn puluwn ..
    bt me tike bari wei
     
    • Like
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,036
    1
    61,172
    113
    Mother Earth
    මම හිතන්නෙ ඉස්සරහට H&T sector එකට හොඳ වෙයි. සංචාරක කටයුතුත් රාජ්‍ය අනුග්‍රහය ලැබෙයි. දැනට H&T stocks sell වෙල ඇත්තෙ. ඒ කියනනෙ අපිට low එකෙන්ම buy කරන්න පුළුවන්. අනිවා ඉස්සරහට කොටස් මිළ වැඩි වෙයි. ඒ වගේම F&Tත්. :yes:
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,036
    1
    61,172
    113
    Mother Earth
    ubta Dfn account ekak hadagttha blnn puluwn ..
    bt me tike bari wei

    උබ්‍ සීන් එකේ ඉන්නවද ? අපිට screenshot එකක් ගහල එවපන්කො ඕවයි charts එහෙම කොහොමද තියෙන්නෙ කියල. නැත්තම් වෙනම ත්‍රෙඩ් එකක් දාපන්.
     
    • Like
    Reactions: silentsahan

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    උබ්‍ සීන් එකේ ඉන්නවද ? අපිට screenshot එකක් ගහල එවපන්කො ඕවයි charts එහෙම කොහොමද තියෙන්නෙ කියල. නැත්තම් වෙනම ත්‍රෙඩ් එකක් දාපන්.

    මචන් මන් යූස් කලේ ආශා ෆිලිප් DFN එකවුන්ට් එකක්..
    ඒකෙ ඕනෙම කම්පැනි එහෙක සේරම ට්‍රේඩින් විස්තර
    1998 වගේ ඉඳන් හෝ 2003 වගේ ඉඳන් තිබ්බා ..
    උඹට ලාස්ට් ඩේ , වීක් , මන්ත් , ඉයර් , 5 ඉයර් , 10 ඉයර් බලන්න
    පුළුවන්..

    සොර්ට් කරන්නත් පුළුවන් , ටර්න් ඕවර , ස්ටොක් කොන්ටිටි ,
    මින් මැක්ස් වැලිව් වගේ දාහක් විතර ජාති වලින්...

    ඔහොම කර කර බලද්දී මාර ට්‍රික්ස් ඔලුවට එනවා, ආසාව
    ඇති වෙනවා.. ගොන් කමත් නොදැනීම වැඩි වෙනවා..
    නිසා ග්‍රාෆ් බැලුවට අරකට දාල , මේකෙන් අරන් මාසෙන්
    ලක්ෂයක් දෙකක් හම්බෙයි වගේ එන හිතුවිලි යටපත්
    කරගෙන , සීරුවට දැනට යන යෑම ඉන්න දීලා
    --------------------------------- වගේ කොම්පැනි ටිකක
    ෂෙයාර් අරන් අඩුම 4 මන්ත්ස් වත් ඉන්න ඇහැකි නම්
    DFN ගනින්...

    DFN කියන්නේ ඩේටා වලට ආස එකෙක්ට පිස්සු වට්ටවන
    ටූල් එකක්.. CDAX වගේ නෙවේ...
     
    සුපිරි බන්. පට්ටම control panel එක. ඉස්සරහට උබෙන් මොනා හරි අහ ගන්න පුළුවන්. තෑන්ක්ස්. :yes:
     
    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    Oya 3 billion single deal akak lu ban news walata kiuwa kalin waga sece akakda dane

    WATAWALA PLANTATIONS

    ISIN : LK0246N00005
    Today’s Last Traded Price (Rs.) : 17.00
    Change (Rs.) and (%) 0.90 (5.59%)
    Turnover (Rs.) 3,018,755,330.00
    Share Volume 150,937,901
    Trade Volume 7

    The controlling stake changed in hands today!
    The largest shareholder "Estate Management Services (Pvt) Ltd (EMSL)" held ~74% of WATA.N has sold today to "Sunshine Wilmar (Pvt) Ltd". Sunshine (SUN.N) was the controlling party of EMSL too. So, it appears that the transaction is a part of SUN's group restructuring process taking WATA under its direct control.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113

    WATAWALA PLANTATIONS

    ISIN : LK0246N00005
    Today’s Last Traded Price (Rs.) : 17.00
    Change (Rs.) and (%) 0.90 (5.59%)
    Turnover (Rs.) 3,018,755,330.00
    Share Volume 150,937,901
    Trade Volume 7

    Share Volume සහ Trade Volume කියන දෙකේ වෙනස මොකක්ද බන්..????