ඔබ ආස දේශපාලන පක්ෂක් තිබිය හැක නමුත් මාධ්‍යක් උනාම එය දේශපාලනීකරනයවීම ඔබ අනුමත කරන්වාද? ඔබේ අදහස්?
සිරසෙ උන් අපි දිහා කිසි දෙයක් තේරෙන්නෙ නැති මෝඩයො විදියට ! අපිත් ඉන්දියන් උන කියල හිතන්නෙ ! නිවේදකයො හිතන්නෙ වැඩසටහන් මැදිරිය තමා පාර්ලිමේන්තුව,උන් තමා රටේ ගාමක බලවේගය කියල.දෙරණ හිරු හීන් නූලෙන් වැඩ!


