දෙරණ එපා

Ritash9001

Well-known member
  • Sep 29, 2010
    1,718
    411
    83
    somewhere is univers
    ඔබ ආස දේශපාලන පක්ෂක් තිබිය හැක නමුත් මාධ්‍යක් උනාම එය දේශපාලනීකරනයවීම ඔබ අනුමත කරන්වාද? ඔබේ අදහස්?
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පුතානෝට කඩේ යන කොටි සිරස හොඳායි
     

    Rembrandt

    Active member
  • Jan 16, 2018
    422
    78
    28
    සිරස දෙරණ හිරු tnl එපාම එපා
    සිරස තමයි ඔය කාලකන්නි trend එක ගෙනාවේ කොටියාට කඩේ ගිහින් ඊළගට හිරු 2015ට කලින් දෙරණ අවුලක් නැහැ පස්සේ වුනුත් ඉවරයි. 2014 වාද පිටියේ my3ට කඩේ ගිහින් ලොකු කෙස් එකක් වුනා අලුත්ගමගේ එක්ක ඊට පස්සේ තමයි දෙරණ වෙනස් වුනේ
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,064
    5,824
    113
    canada
    හැම නාලිකාවක්ම යම් කිසි දේශපාලන පක්ෂයකට අඩු වැඩි වශයෙන් නැබුරු වෙනවා. ලෝකේ කොහෙත් එකයි. fox news ,cnn එහෙමයි. fox news ට්‍රුම්ප් ට කඩේ යනවා රෙදි නැතුව. කොවිඩ් කියන්නේ නිකම් උණක් විතරයිලු.



    මම දැකපු ජරාම නාලිකාව සිරස. උන් රනිල්ට ගැහුවා කාලයක් අන්තිම ජරා විදියට. මහා පරිමාණයෙන්. පක්ෂයන් අබ්යන්තර ගැටලුවලට ජරාම විදියට අත දැම්ම. දැනුත් එහෙමද මන්ද. දේශපාලනේ මොකක් උනත් ඒ ගැහිල්ල නම් බලන්නත් අප්පිරියයි.
     

    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    Derana hiru form wenna , karanne Sirasa mula idannma elipita... gobba vidiyata kadeyana nisa bawa.... oni podi ekek unath dannawa
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,510
    10,076
    113
    සිරසෙ උන් අපි දිහා කිසි දෙයක් තේරෙන්නෙ නැති මෝඩයො විදියට ! අපිත් ඉන්දියන් උන කියල හිතන්නෙ ! නිවේදකයො හිතන්නෙ වැඩසටහන් මැදිරිය තමා පාර්ලිමේන්තුව,උන් තමා රටේ ගාමක බලවේගය කියල.දෙරණ හිරු හීන් නූලෙන් වැඩ!
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    sirasa tama ekatama kade yanna...
    ilagata derana hiru....
    kade yana channel appiriyayi mchn... lankawe kade noyana channel nane. tnl pawa laawata kade yanawa... social networks thama itin apata tiyenne... piris balayak thiyana hama kenama ayathanema katahari kade ynawa.eken waasi labagannawaa.... elipita kade yana unta wada hiin nuulen kade yana un pajathayi.. specly derana..
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ලංකාවේ මුලින්ම සිරස තමයි දේශපාලනේට නැඹුරුවෙලා වැඩ කරන්න ගත්තේ. දැන් මිනිස්සුන්ට සිරස නිව්ස් එපාම වෙලා.... දිගටම මෙහෙම ගියොත් දෙරණ හිරි නාලිකාවලටත් මේ ටිකම වයි.....
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    හිරු දෙරණ සෑහෙන්න හොදයි aljazeera එක්ක බලද්දී
    පට්ට මුස්ලිම් සපොර්ටඩ් චැනල් එකක් පට්ට බොරු සීන් ඇත්ත වගේ පෙන්වනවා
    ලංකාවේ මුස්ලිම් සිංහල කේස් යද්දී සිංහලු මිනිමරුවෝ වගේ හැගීමක් උන් දුන්නේ, තාමත් එහෙමයි
    දෙරණට වඩා චාටර් සිරස මටනම් ගොන් පුතානෝට කඩේ යනවා දකිද්දී
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    සිරසෙ උන් අපි දිහා කිසි දෙයක් තේරෙන්නෙ නැති මෝඩයො විදියට ! අපිත් ඉන්දියන් උන කියල හිතන්නෙ ! නිවේදකයො හිතන්නෙ වැඩසටහන් මැදිරිය තමා පාර්ලිමේන්තුව,උන් තමා රටේ ගාමක බලවේගය කියල.දෙරණ හිරු හීන් නූලෙන් වැඩ!

    :yes::yes:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    Mama hitanne godak media (TV, newspapers) kohe hari political paksekata kade yanawa. hethuwa godak channel walata funds enne add enne political influence walin



    unbias dewal tibbata, ewath politokko bassama bias wenawa


    hodata balanna mita awurudu 10kata kalin internet eka tibba widiyay dan tiyana widiyay. dan politkkanta kade yanna wenama Page hadila. Athal ekata hadila tibba meme pages pawa salli walata yatai ;)
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,338
    9,099
    113
    Around the world
    diXBIk3.jpg