Kadawatha to Galle via Highway

amaranayana

Member
Mar 18, 2020
4
1
3
මේ දවස් වල කඩවත ඉදලා ගාල්ලට High Way එකේ යන එක අවුලක් නැද්ද?
කාලෙකින් ගෙදර ගියෙ නැ.
Check point තියෙනවද අතරමග ?...
Please help!!!
 
  • Like
Reactions: D_Mad

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ දවස් වල කඩවත ඉදලා ගාල්ලට High Way එකේ යන එක අවුලක් නැද්ද?
    කාලෙකින් ගෙදර ගියෙ නැ.
    Check point තියෙනවද අතරමග ?...
    Please help!!!

    welipanne check point ekak thiyenawalu