මේ දවස් වල කඩවත ඉදලා ගාල්ලට High Way එකේ යන එක අවුලක් නැද්ද? කාලෙකින් ගෙදර ගියෙ නැ. Check point තියෙනවද අතරමග ?... Please help!!!