වැඩ කරන පුටුවක් ගන්න ඕනි

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    මගේ තියෙන්නේ පරන පුටුවක් (කැරෙකෙන එකක්)
    ඒ යන විදියට දිගටම ගෙදර ඉඳන් වැඩ නිසා පොඩ්ඩක් හොඳ පුටුවක් ගන්න බැලුවේ
    උඹලා මොනාද පාවිච්චි කරන කරන පුටු?

    මේ putu.lk එකේ අඩුවට පුටු තියනවා, මේවා කොහොම්ද? durable ද?
    https://putu.lk/product/mesh-high-back-chair-2/

    Damro Singer Arpico වල සාපේක්ශව ගනන් ටිකක්

    මේ වගේ ලංකාවේ තියන ඒවා හොඳද?

    378.jpg

    https://www.gamestreet.lk/product_view.php?pid=MTMy
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry

    ඔය ලින්ක් එකේ දාලා තියෙන ජාතියේ එකක ෆොටෝ එකක් දැක්කා මං..ඒකෙ නම් build-quality එක ටිකක් මදි වගේ :(
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    ඔය ලින්ක් එකේ දාලා තියෙන ජාතියේ එකක ෆොටෝ එකක් දැක්කා මං..ඒකෙ නම් build-quality එක ටිකක් මදි වගේ :(

    ඒක තමයි ගාන අඩු ඇත්තේ, එහෙම උනොත් දම්රෝ එකෙන් ගන්නව
    https://damro.lk/product/och-043/
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    දානව ටිකක්, වහිනකොට මරු

    oke ayi minissu kelinma high chair natiwa low ewata yanne?
    mama mulin baluweth high leather ekak ganna dadiya dana eka tamai scene eka
    passe tamai ara mesh eka ganna baluwe

    ubala owata hariyanna supiri tables ehemath gattada?
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    oke ayi minissu kelinma high chair natiwa low ewata yanne?
    mama mulin baluweth high leather ekak ganna dadiya dana eka tamai scene eka
    passe tamai ara mesh eka ganna baluwe

    ubala owata hariyanna supiri tables ehemath gattada?

    හයි එක සැපයි, රත්වෙනව කියල එහෙම ලොකු අවුලක් නැහැ. ටවල් එක දානව දවල්ට
    පරන මේස තියෙන්නෙ
    මෙශ් එකේ සැප 0යි රිදෙනව ඇඟ
     
    achilaR

    Active member
  • Aug 29, 2018
    115
    80
    28
    putu.lk eke badu quality na. office ekata putu gatta. bageta bagayak putu bahala. aran 1 month walin ehema une. unta cl kalata wadak unet na. badu nalu awahama kiyannam kiwwa. thama na cl ekak.
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    oke ayi minissu kelinma high chair natiwa low ewata yanne?
    mama mulin baluweth high leather ekak ganna dadiya dana eka tamai scene eka
    passe tamai ara mesh eka ganna baluwe

    ubala owata hariyanna supiri tables ehemath gattada?

    Mesh එකේ හොඳ එක බලපන් මචන්..අපේ ඔෆිස් එකේ තියෙනවා මෙශ් එකක්..ඒක නම් සිරා..

    https://www.leema.lk/product/office...airs/tessa-managerial-high-back-chair-series/

    මේක පොඩ්ඩක් බලපන්..නුගේගොඩ තියෙන්නේ (පාගොඩ පාරේ අර වැලි පාර්ක් එකට හැරෙන පාර ළඟ)..ගිහින් ඉඳගෙන වාඩිවෙලා ඉඳලම බලපන්..ඔෆිස් ෆර්නිචර් වලට මුන්ගේ reputation එක නම් හොඳයි වගේ...

    Table එකක් ගන්නවා නම් පුලුවන් නම් කියපන් මටත්...මම මේ IKEA Type ඒවා හෙව්වේ අඩි පහක් විතර දිග එකක්..IKEA වගේ සිම්පල් විදියට මෙහෙ හදන්නේ නැහැනේ ☹ තැන් දෙකක් සෙට් වුනා, ඒත් පොඩ්ඩක් ගණන් උන්ගේ..

    apo meka nan pattama jarawak. nidahase kondak thiyan innawath ba. mokakda manda oye redda hinda kakuluth ridenawa. pattama uncomfortable

    මේකක්ද උඹ පාවිච්චි කරන්නේ? :o
     
    gdan011

    Well-known member
  • Oct 27, 2013
    378
    267
    63
    mchn ikea eke wge table gnna tenak tynawa nm kynako broh....
    .
    .
    .
    mchn damro lagea back mesh with high back eke recommend krnawa ... a/c netham ....