බ්‍රව්සර් එකට විතරක් සෙට් වෙන්නෙ නැතුව සම්පූර්ණ PC එකටම වැඩ කරන VPN එකක් කියපල්ලකෝ... කොටින්ම මම තියල එකෙක් නැති වෙන්න වැඩේ තියෙන්න ඕනේ...
okath hodai free wunath 50gb labuna godak kalWindscribe හොඳයි. ලාබයි.

thanks machaරව්සර් එකට විතරක් සෙට් වෙන්නෙ = Proxy
Entire PC = VPN