Netfix Unlimited packages Dialog vs Mobitel

What is the best option


  • Total voters
    59
  • Poll closed .

anjwj

Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    dialog home broadband walata you tube packege ekak tama ne neda? ekath thbba nam man gannawa Dialog Home BB ekak. ethakota tv ekata connect karala easy balanna thibba. me phone wala balala epa wela thiyenne
     

    Telegram

    Well-known member
  • Sep 26, 2017
    757
    759
    93
    13
    Sri lanka
    telegram.org
    Dialog ඒ්කේ Netflix විතරයි free Mobitel ඒකේ Video site සියල්ලම PeoTV බලන්නත් පුලුවන් නිසා වාසියි
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,367
    19,490
    113
    Colombo
    නෙට්ෆ්ලික්ස් 4K පැකේජ් එක 4 දෙනෙක් එක්ක සෙට් වෙලා ගත්තනම් එතන පට්ට ශේප්. එකෙක්ට 575යි යන්නෙ. ඊට පස්සෙ ඔය මොකක් හරි පැකේජ් එකක් දාල බලන්න පුලුවන් නේ
     
    • Like
    Reactions: Puzhi