Wordpress Help

amilapunk

Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    මට ඕනි වෙලා තියෙනවා Wordpress theme එකක්...

    තනි පිටුවේ එකක්...ඒක Scroll කරන්න බැරි එකක් වෙන්න ඕනි... වෙබ් බ්‍රවුසර් එක හෝ දුරකථනය පිරෙන්න තියෙන්න ඕනි...

    ඒකෙ තියෙන්න ඕනි වෙබ් සයිට් එකේ ලෝගෝ එකයි... ක්ලික් කරන්න පුළුවන් Icon 5 ක් විතර වගෙයි විතරයි...

    ඒ අයිකන් ක්ලික් කලහම ඒවා ලින්ක් කරලා තියෙන සයිට් වලට යන්න ඕනි

    උදා : Facebook icon එක ක්ලික් කරලා Facebook.com කියන සයිට් එකට යන්න ඕනි...

    උපදෙසක් හෝ තීම් එකක් තියෙනවා නම් දීපල්ලා සහෝදරවරුනි...
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    Front Page එකට page එකක් select කරලා , ඒ page එකේ ඕන කරන පික් ටිකයි, ලින්ක් ටිකයි දාල ඕන නැති ඒවා අයින් කරලා දාපන්. එච්චරයි.
     
    • Like
    Reactions: KEZI

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    දෙයි හාමදුරුවනේ ඕක Wordpress වලින් කරන්න ඕනද
    සැටැටික් පේජ් එකක් හදපන්කෝ, Pure HTML/JS Temeplate එකක් හොයාගනින්
     
    amilapunk

    Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    දෙයි හාමදුරුවනේ ඕක Wordpress වලින් කරන්න ඕනද
    සැටැටික් පේජ් එකක් හදපන්කෝ, Pure HTML/JS Temeplate එකක් හොයාගනින්

    නැහැ බං මට ඕනි වුනේ...PWA plugin එක දාගන්න...
    එතකොට වැඩ දෙකම වෙනවනේ...

    HTML වලින් PWA දාගන්න විදිහක් තියෙනව ද?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    නැහැ බං මට ඕනි වුනේ...PWA plugin එක දාගන්න...
    එතකොට වැඩ දෙකම වෙනවනේ...

    HTML වලින් PWA දාගන්න විදිහක් තියෙනව ද?

    පුලුවන් නේද
    Static site එක හරියට PC බ්‍රවුසරෙයි මොබයිල් බ්‍රවුසරෙයි වැඩ කරනවා නම්, PWA වෙන්න අර manifest.json එකක් හදලා දාන එක විතරයි නේද කරන්න තියෙන්නෙ
    ඔහොම කන්ටෙන්ට් එක අප්ඩෙට් වෙන්නෙ නැති ස්ටැටික් පේජ් එකක් PWA කරාට කවුරුවත් ෆෝන් එකට දාගනීවිද කියලා සැකේකුත් තියනවා.

    Edit : මේ තියෙන්නෙ කරන විදියත්
    https://www.freecodecamp.org/news/build-a-pwa-from-scratch-with-html-css-and-javascript/
     
    amilapunk

    Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    පුලුවන් නේද
    Static site එක හරියට PC බ්‍රවුසරෙයි මොබයිල් බ්‍රවුසරෙයි වැඩ කරනවා නම්, PWA වෙන්න අර manifest.json එකක් හදලා දාන එක විතරයි නේද කරන්න තියෙන්නෙ
    ඔහොම කන්ටෙන්ට් එක අප්ඩෙට් වෙන්නෙ නැති ස්ටැටික් පේජ් එකක් PWA කරාට කවුරුවත් ෆෝන් එකට දාගනීවිද කියලා සැකේකුත් තියනවා.

    මං දන්නේ නම් නැහැ කරන හැටි කියලා දෙන්න පුළුවන් නම් වටිනවා...මේක මේන් පේජ් එක මේකෙ ලින්ක් ක්ලික් කලහම වෙන වෙන තැන් වලට යනවා හරියට Pickme ඇප් එකේ හෝම් පේජ් එක වගේ...ඒකෙන්ම් Food, Ride, Delivery කියන ඒවට යන්න පුළුවන් වගේ...(තේරුණාද මංදා....)