මට ඕනි වෙලා තියෙනවා Wordpress theme එකක්...
තනි පිටුවේ එකක්...ඒක Scroll කරන්න බැරි එකක් වෙන්න ඕනි... වෙබ් බ්රවුසර් එක හෝ දුරකථනය පිරෙන්න තියෙන්න ඕනි...
ඒකෙ තියෙන්න ඕනි වෙබ් සයිට් එකේ ලෝගෝ එකයි... ක්ලික් කරන්න පුළුවන් Icon 5 ක් විතර වගෙයි විතරයි...
ඒ අයිකන් ක්ලික් කලහම ඒවා ලින්ක් කරලා තියෙන සයිට් වලට යන්න ඕනි
උදා : Facebook icon එක ක්ලික් කරලා Facebook.com කියන සයිට් එකට යන්න ඕනි...
උපදෙසක් හෝ තීම් එකක් තියෙනවා නම් දීපල්ලා සහෝදරවරුනි...