ඔව් බන්.. දැන් බලපන් මේ මැදමුලනෙ එවුන් ඉත්තෑකන්දේ,මාගල්කන්දේ , මුරුත්තෙට්ටුවෙ වගේ නාමික ගණයොන්ට සල්ලි දීලා වොයිස් කට් අරගෙන කරන විකාරේ..දැන් සාසනෙත් විහිලුවක් කරල තියෙන්නෙ..මුන්ව TV එකෙ දකින කොටම ලංකාවම දන්නවා මොක්කුද කියලා.මේවට ඉල ඇදෙන්න හිනා උනාට. මොනා උනත් මූ සිංහළයෙක්නෙ, මුන්ට නැෂනලිසම් ගැන මොන වගේ අදහසක්ද තියෙන්නෙ කියලා හිතෙනකොට ඇත්තටම රටක් වශයෙන් අපි පව් බන්.
Kiyawala hitapan hatiyata. Muu wada karala thiyenne puskola poth recover karana project ekaka...pissu jananayaka wage bageta dewal kiyalawala naganna epaමේක ලියල තියන එකා සමහර විට රිසර්ච් එකක් කරන්න ඇති.ඒත් එක කරල ඊලගට මොන ඉටිගෙඩියද කලේ.ඔය කියන විනාශ වෙන පුස්කොළ පොත් සංරක්ෂණයට අවශ්‍ය නිසි බල ධාරීන් දැනුවත් කරල යම්කිසි දෙයක් කලාද? එහෙම කලානම් ඒකෙ ප්‍රතිඵල මොනවද ඒවත් දැම්මනම් තිස්ස සර් කියපු දේ සහ දැනට ලංකාවෙ පවතින ඒවට වෙලා තියන දේ ගැන ඔහු කියන දේ පිළිබදව අපිට යමක් කියන්න තිබුණා. ඇත්තටම මේ පුස්කොල පොත් විතරක් නෙමෙයි අපේ රටට අයිති විශාල වටිනා සම්පත් ප්‍රමාණයක් උන් අරන් ගිහිල්ල තියනවා.රන් රිදී මුතු මැණික් පෞරාණික බඩු භාණ්ඩ මේව තාමත් එහෙ තියනවා.නමුත් තිස්ස සර් මතු කරන කාරණාව වරදක් නෙමෙයි. අපි සතු වටිනා දැනුම් සම්භාරයක් අපෙන් උදුරගත්තු හැටි තමයි කිව්වෙ. අඩුම ගානෙ ඒ ටික අරන් ඒව කියවන්න පුළුවන් අයට දීල අපේ මුතුන්මිත්න්ගෙ දැනුම අදට ගලපගන්න පුළුවන් ටික විතරක්වත් ගන්න තිබුණා. හොදම උදා හරණය සීගිරිය ඒ පරිසරය තුළ තියන තාක්ෂණික ක්‍රියාවලිය අදටත් පැහැදිලි කරන්න අමාරුයි. ඉතිං ඒ වගේ අපි සතුව තිබුණ දේවල් අද අපිට ක්‍රියාත්මක කරන්න බැරි ඇයි.? අපේ දැනුම කවුරුන් හෝ සමූල ඝාතනය කරල නේද? පර පුරෙන් පරපුරට ආවනම් අද වෙද්දි අපි කොච්චර තාක්ෂණික දියුණුවක ඉන්න ඕනද අනිත් රටවලට සාපේක්ෂව. මට නම් හිතෙන්නෙ ඕක දාපු එකා " මමත් ඔව ගැන දන්නවා අපිත් රිසර්ච් කරල තියනවා" කියල පාරම්බාන්න හිතාගෙන තමයි ඕක දාල තියන්නෙ. මූ අනිවා සන්නස්ගලගෙ ගෝලයෙක් වෙන්න ඇති.
ආ නික්ජොහොස් 83 රිදිලා දූවගෙන ඇවිල්ලා..මැදමුලනෙ තිස්සට බනිනකොට..![]()
Lolzz.... තිස්සයත් එකයි සිරිකොතෙ උනුත් එකයි ජෙප්පොත් එකයි.. ඔක්කොම එකම පක්ෂෙ වගෙ තමා.උඩින් බෙදිල වගෙ පෙන්නුවට ..ඵතකොට තිස්සට හොඳ කියනකොට උඹට රිදුණේ උඹ සිරිකොතේ කුක්කෙක් නිසාද?![]()

ඒ ඔක්කොමත් හරි මෙතැන අයට නම් තියෙන්නෙ තිස්ස එක්ක වෙනමම විදියෙ තරහක්. ඡන්දෙ කාලෙ MCC ගිවිසුමක් ගැන විඩීයෝ එකක් කරා නේහ්. අන්න ඒකෙ ඇරියස් එක තමයි තාම කවර් කරන්නෙ මම හිතන්නෙ. රටේ වෙන හැමදේම දේශපාලනීකරණය කරන්න ගියාම තමන්ගෙ රට, අතීතය, රටේ තියෙන සම්පත්, හැමදේම අමතක වෙනව. දේශපාලනය පැත්තකින් තියල මෙතැන ගන්න දෙයක් තියේ නම් මම නම් කියන්නෙ එච්චරයි. තිස්ස අර MCC ගැන වීඩියෝ නොදා ඉස්සර සාමාන්‍ය විදියට ඉඳල මේ වගේ කතිකාවතක් ඇති වුණා නම් මේ වගේ ත්‍රෙඩ් මේක ඇතුලෙ කොහෙත්වම දැකගන්නවත් නැතිවෙන්න තිබුණා. මේක ඇතුලෙ නම් වෙනමම ප්‍රශ්නයක් තියෙන්නෙ. මේ ගැන මේ වගේ ත්‍රෙඩ් වල මම අදහස් පල කරන්නෙ නෑ මොකද මම අදහස් ප්‍රකාශ කරන්නෙ වෙනමම අරමුණක් හිතේ ඇතුව මේ මාතෘකාවට අදාළව ඒත් ගොඩක් අය එහෙම නෑ කියල තමයි පේන්නෙ. ඒ නිසා මේවගේ දේවල් ගැන මේ වගේ තැන්වල කතා නොකර ඉමු.![]()
![]()
![]()
ඵතකොට තිස්සට හොඳ කියනකොට උඹට රිදුණේ උඹ සිරිකොතේ කුක්කෙක් නිසාද?![]()

niggle... niggle.... rep කපන්න බැරුව සැහෙන අමාරුවෙන් ඉන්නේ..නැත්නම් වෙනදට 100ක් විතර කැපිල Rep system eka nethuwa ponnayonta ridila inne horen rwp kapanna beri nisaLolzz.... තිස්සයත් එකයි සිරිකොතෙ උනුත් එකයි ජෙප්පොත් එකයි.. ඔක්කොම එකම පක්ෂෙ වගෙ තමා.උඩින් බෙදිල වගෙ පෙන්නුවට ..![]()
![]()
![]()
Lolzz.... තිස්සයත් එකයි සිරිකොතෙ උනුත් එකයි ජෙප්පොත් එකයි.. ඔක්කොම එකම පක්ෂෙ වගෙ තමා.උඩින් බෙදිල වගෙ පෙන්නුවට ..![]()
![]()
![]()

උබ ඒ චැනල් එකෙන් ගොඩක් දේවල් ඉගෙනගෙන වගේ. උබ ඉගෙන නොගත්තු එකක් කියන්නම්. ආර්ට් කොමස් කාරයෙක්ට සාපේක්ෂව සයන්ස් කාරයෙක්ට කාව හරි අන්දන්න ඕන නම් ඒ හැකියාව අනිත් අයට වඩා දස දහස් ගුණයකටත් වඩා වැඩි හැකියාවක් තියෙනව හොඳේ. මම ඊට එහා දෙයක් කියන්නෑ උබ පව් නිසා. දැන් උබට හිතෙනව ඇති, තමන් හෙන මීටරේනෙ කියලා, එහෙම අන්දන්න පුළුවන්ද කියලා. ඒ සර් කියන හැමදේමත් පිලිගන්නෙ නෑ, ෆිල්ටර් කරලා ගන්නවනෙ කියලත් හිතෙන්න පුළුවන්. ෆිල්ටරේයි බන් අවුල තියෙන්නෙ.මචං පළවෙනි කතන්දරේ මම මේ සර් පුද්ගලිකව අඳුරන්නෙත් නෑ මෙයාගෙ පන්ති ගිහිල්ලවත් නෑ. අඩුම තරමෙ මම A/L වලට බයෝ කරලවත් නෑ. මේ සර් ගැන මම දැනගන්නෙත් අහම්බෙන් යූ ටියුට් එකේ වීඩියෝ වල දැකල. ඒව බලද්දි මට තේරෙනව ගොඩක් ලොකු දැනුමක් තියෙන ඒ වගේම ඒ දැනුම හොඳට බෙදාගන්න දන්න කෙනෙක් කියල(ඒ කියන්නෙ ඉගැන්වීමේ කලාව හොඳට දන්න කෙනෙක්) ඔය Science Related දේවල් වලට කිසිම උනන්දුවක් නැති මට මෙයාගෙ චැනල් එකත් සබ් කරල දාන දාන හැම වීඩියෝ එකම බැලුව ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනව. මම කියන්නෙ මේ ඉතිහාසය ගැනවත් වෙන දේවල් ගැනවත් නෙමෙයි හොඳට වටින දේවල් ගොඩක් ඒ චැනල් එකේ තියෙනව අපිට එදිනෙදා ජීවිතේදි දැනගන්න වුවමනා දේවල්. මම පුද්ගලිකවම දන්න මගේ යාලුවෙක් ඉන්නව මෙයාගෙ චැනල් එකේ වීඩියෝ බලල සිගරට් බොන එක නවත්තපු.
ඒත් මේ කතන්දරයට ආවම මට තේරෙන්නෙ මේ සෙල්ලිපි ගැනවත්, ඉතිහාසය ගැනවත් ප්‍රශ්නයක් නෙමෙයි. මේ සර් කියන්න උත්සාහ කරන්නෙත් තමන්ගෙකම, තමන්ගෙ රට ගැන ආදරයක් නැති පිරිසක් කොහොමද මේ ලංකාවෙ ඉන්න කියන දේ ගැන? අන්න ඒක ගැන තමයි මේ පුන පුනා කියන්න උත්සාහ කරන්නෙ. ඇත්තටම ඒක නම් මේ සර්ට වගේම මටත් පුදුමයි බං.
හොඳම උදාහරණයක් විදියට මම මාවම ගන්නම්. මේ කොරෝනා ලංකාවෙ පත්තු වුණ මුල්ම දවස් වල මම කඩේ ළඟ වාහනේ නවත්තගෙන ඉද්දි එතැන ඉස්සරහින් සුද්දෙක් බයික් එකක ගිහිල්ල ඌ ඇදගෙන වැටුන. ඒ වෙලාවෙ එකෙක්වත් ගණං ගත්තෙ නෑ සුද්ද දිහා බැලුවෙත් නෑ. මම හිතන්නෙ මිනිස්සු කොරෝන වලට බය නිසා ඒ වෙලාවෙ සුද්දව ගණං නොගෙන ඉන්න ඇති. ඒත් මම ස්ටාට් කරල තිබ්බ කාර් එක අඩුම තරමෙ ලොක් කරන්නෙවත් නැතුව ටක් ගාල බැහැල ගිහිල්ල සුද්දගෙ බයික් එකත් කෙළින් කරල එයාගෙ බඩු මලු වගයක් කාණුවක තිබ්බෙ ඒවත් අරගෙන ස්කූටරේටම ගැටගහල ඔක්කොම කරල පොර එක්ක කතා කරල පොර ගියයින් පස්සෙ මම ආයිත් ආවෙ. මම එහෙම කරේ සුද්දෙකුට දෙන්න ඕන නිසා නෙමෙයි අපේ රට ගැන කැක්කුමක් තියෙන නිසා. මොකද දවසක ඒ සුද්ද ගිහිල්ල රටේ හම්බවෙන හැමෝටම වගේ කියනව ලංකාවෙ මෙන්න මෙහෙම මිනිස්සු ඉන්නව කියල ඒක අපේ රටටමයි හොඳ අනිත් පැත්තට. මට අපේ රට ගැන කැක්කුමක් තියෙන නිසා එහෙම උදව් කරේ.
තව දේවල් තියෙනව. මම සාමාන්‍යයෙන් මිල අධික මොනවමහරි බඩුවක් ගන්න ගියොත් පට්ට අපරාදයක් නේද රටට කරන්න හදන්නෙ වගේ හැඟීමක් එක පාර එනව මොකද ලොකු ගානක් රටේ විදේශ විනිමයෙන් අඩුවෙන නිසා. ඇත්තටම ඒ වගේ ලොකු දේකට වියදම් කරනව නම් මම ඒ වගේ තුන් ගුණයක්වත් රටට හම්බකරල දීල තමයි බං වියදම් කරන්නෙ(කොහොමත් මම ෆ්රීලාන්ස් කරන නිසා මේ වගේ දේවල් ගැන ලොකුවටම හිතනව)
ඔය සරළම උදාහරණයක් දෙකක් විතරයි. ඔය වගේ තව ඕන තරම් තියෙනව.
මම එලකිරි එකේම සෑහෙන්න දැකල තියෙනව රටට කුණු බැනුම් බැන බැන වෙන රටවල් වලට යන්න ට්‍රයි කරන. ඇත්තටම උන් එක්ක මට මාර තරහක් යන්නෙ බං. ඒක කියන්න තේරෙන්නෙ නෑ මොකද ඒ කියල. මට නම් මේ වෙනකල් හිතිල නෑ රට දාල වෙන රටක යන සීන් ගැන. නිකං ටුවර් එකක් දාන්න යන්න ළඟදිම බලාපොරොත්තුවක් තියෙනව ඒත් ඔය කියනව වගේ සිතිවිලි නම් කිසිම දෙයක් නෑ.
මේ තිස්ස සර් කියන්න ට්‍රයි කරන්නෙ ඇයි මෙහෙම රට ගැන ආදරයක් නැති, අපේ රටේ හොඳ දෙයක් කරද්දි රට කන්ඩෙම් කරල කතා කරන්නෙ. ඇයි මේ වගේ දේවල් කරන්නෙ කියල තමයි ඒ සර් කියන්න උත්සාහ කරන්නෙ. මටත් තියෙන ප්‍රධාන ප්‍රශ්නෙ ඒකයි.
මෙතැනම බලන්න ඒ වගේ වැදගත් මනුස්සයෙක්ට හරියට කතා කරන්න දන්නෙ නැති කී දෙනෙක් නම් ඉන්නවද. මේ කිරිය ඇතුලෙම කී දෙනෙක් නම් ඉන්නවද රට එපා වෙලා මේක ගැන ඇදකුද කියන. මේකෙ ඇතුලෙම කීයක් නම් ඉන්නවද තමන්ගෙ රටේ හැමදෙයක්ම කන්ඩෙම් කරල කතා කරන?
මට නම් හරිම පුදුමයි බං![]()
පට්ට මචන් මමත් විඩියො විතරයි බලල තියෙන්නෙ .. කිසිමදාක දෙශපාලනෙ ගාවගෙන නැ ..එහෙම දෙශපාලනෙ ගාවල කතා කරනව නම් මම එතනින්ම විඩියො බලන එක නවත්තනව තිස්ස සර්ගෙ .. දැන් තෙරෙනව මුන්ට මෙ අවුල මොකක්ද කියල MCC එකට විඩියො එක දාපු නිසා තමා මුන් මේ පලි ගන්නෙ .. උබ හිතන විදිහ හරි මචන් මමත් ඔහොම තමා හිතන්නෙ උබට ජය මචන්මචං පළවෙනි කතන්දරේ මම මේ සර් පුද්ගලිකව අඳුරන්නෙත් නෑ මෙයාගෙ පන්ති ගිහිල්ලවත් නෑ. අඩුම තරමෙ මම A/L වලට බයෝ කරලවත් නෑ. මේ සර් ගැන මම දැනගන්නෙත් අහම්බෙන් යූ ටියුට් එකේ වීඩියෝ වල දැකල. ඒව බලද්දි මට තේරෙනව ගොඩක් ලොකු දැනුමක් තියෙන ඒ වගේම ඒ දැනුම හොඳට බෙදාගන්න දන්න කෙනෙක් කියල(ඒ කියන්නෙ ඉගැන්වීමේ කලාව හොඳට දන්න කෙනෙක්) ඔය Science Related දේවල් වලට කිසිම උනන්දුවක් නැති මට මෙයාගෙ චැනල් එකත් සබ් කරල දාන දාන හැම වීඩියෝ එකම බැලුව ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනව. මම කියන්නෙ මේ ඉතිහාසය ගැනවත් වෙන දේවල් ගැනවත් නෙමෙයි හොඳට වටින දේවල් ගොඩක් ඒ චැනල් එකේ තියෙනව අපිට එදිනෙදා ජීවිතේදි දැනගන්න වුවමනා දේවල්. මම පුද්ගලිකවම දන්න මගේ යාලුවෙක් ඉන්නව මෙයාගෙ චැනල් එකේ වීඩියෝ බලල සිගරට් බොන එක නවත්තපු.
ඒත් මේ කතන්දරයට ආවම මට තේරෙන්නෙ මේ සෙල්ලිපි ගැනවත්, ඉතිහාසය ගැනවත් ප්‍රශ්නයක් නෙමෙයි. මේ සර් කියන්න උත්සාහ කරන්නෙත් තමන්ගෙකම, තමන්ගෙ රට ගැන ආදරයක් නැති පිරිසක් කොහොමද මේ ලංකාවෙ ඉන්න කියන දේ ගැන? අන්න ඒක ගැන තමයි මේ පුන පුනා කියන්න උත්සාහ කරන්නෙ. ඇත්තටම ඒක නම් මේ සර්ට වගේම මටත් පුදුමයි බං.
හොඳම උදාහරණයක් විදියට මම මාවම ගන්නම්. මේ කොරෝනා ලංකාවෙ පත්තු වුණ මුල්ම දවස් වල මම කඩේ ළඟ වාහනේ නවත්තගෙන ඉද්දි එතැන ඉස්සරහින් සුද්දෙක් බයික් එකක ගිහිල්ල ඌ ඇදගෙන වැටුන. ඒ වෙලාවෙ එකෙක්වත් ගණං ගත්තෙ නෑ සුද්ද දිහා බැලුවෙත් නෑ. මම හිතන්නෙ මිනිස්සු කොරෝන වලට බය නිසා ඒ වෙලාවෙ සුද්දව ගණං නොගෙන ඉන්න ඇති. ඒත් මම ස්ටාට් කරල තිබ්බ කාර් එක අඩුම තරමෙ ලොක් කරන්නෙවත් නැතුව ටක් ගාල බැහැල ගිහිල්ල සුද්දගෙ බයික් එකත් කෙළින් කරල එයාගෙ බඩු මලු වගයක් කාණුවක තිබ්බෙ ඒවත් අරගෙන ස්කූටරේටම ගැටගහල ඔක්කොම කරල පොර එක්ක කතා කරල පොර ගියයින් පස්සෙ මම ආයිත් ආවෙ. මම එහෙම කරේ සුද්දෙකුට දෙන්න ඕන නිසා නෙමෙයි අපේ රට ගැන කැක්කුමක් තියෙන නිසා. මොකද දවසක ඒ සුද්ද ගිහිල්ල රටේ හම්බවෙන හැමෝටම වගේ කියනව ලංකාවෙ මෙන්න මෙහෙම මිනිස්සු ඉන්නව කියල ඒක අපේ රටටමයි හොඳ අනිත් පැත්තට. මට අපේ රට ගැන කැක්කුමක් තියෙන නිසා එහෙම උදව් කරේ.
තව දේවල් තියෙනව. මම සාමාන්‍යයෙන් මිල අධික මොනවමහරි බඩුවක් ගන්න ගියොත් පට්ට අපරාදයක් නේද රටට කරන්න හදන්නෙ වගේ හැඟීමක් එක පාර එනව මොකද ලොකු ගානක් රටේ විදේශ විනිමයෙන් අඩුවෙන නිසා. ඇත්තටම ඒ වගේ ලොකු දේකට වියදම් කරනව නම් මම ඒ වගේ තුන් ගුණයක්වත් රටට හම්බකරල දීල තමයි බං වියදම් කරන්නෙ(කොහොමත් මම ෆ්රීලාන්ස් කරන නිසා මේ වගේ දේවල් ගැන ලොකුවටම හිතනව)
ඔය සරළම උදාහරණයක් දෙකක් විතරයි. ඔය වගේ තව ඕන තරම් තියෙනව.
මම එලකිරි එකේම සෑහෙන්න දැකල තියෙනව රටට කුණු බැනුම් බැන බැන වෙන රටවල් වලට යන්න ට්‍රයි කරන. ඇත්තටම උන් එක්ක මට මාර තරහක් යන්නෙ බං. ඒක කියන්න තේරෙන්නෙ නෑ මොකද ඒ කියල. මට නම් මේ වෙනකල් හිතිල නෑ රට දාල වෙන රටක යන සීන් ගැන. නිකං ටුවර් එකක් දාන්න යන්න ළඟදිම බලාපොරොත්තුවක් තියෙනව ඒත් ඔය කියනව වගේ සිතිවිලි නම් කිසිම දෙයක් නෑ.
මේ තිස්ස සර් කියන්න ට්‍රයි කරන්නෙ ඇයි මෙහෙම රට ගැන ආදරයක් නැති, අපේ රටේ හොඳ දෙයක් කරද්දි රට කන්ඩෙම් කරල කතා කරන්නෙ. ඇයි මේ වගේ දේවල් කරන්නෙ කියල තමයි ඒ සර් කියන්න උත්සාහ කරන්නෙ. මටත් තියෙන ප්‍රධාන ප්‍රශ්නෙ ඒකයි.
මෙතැනම බලන්න ඒ වගේ වැදගත් මනුස්සයෙක්ට හරියට කතා කරන්න දන්නෙ නැති කී දෙනෙක් නම් ඉන්නවද. මේ කිරිය ඇතුලෙම කී දෙනෙක් නම් ඉන්නවද රට එපා වෙලා මේක ගැන ඇදකුද කියන. මේකෙ ඇතුලෙම කීයක් නම් ඉන්නවද තමන්ගෙ රටේ හැමදෙයක්ම කන්ඩෙම් කරල කතා කරන?
මට නම් හරිම පුදුමයි බං![]()
Seratama kalin open minded weyan. Hondama example eka taka takas dala thiyana comment eka. Kisisma deyak kiyawala nethuwa thissa jananayakage guna gayana karanawa...un wage gobbayo innakan ithin lankawa walema thama...elangata me mcc giwisuma genath kiyannam. Me yaka eketh nagattane...anthimata video ekath ain karala nawathune...den methana inna kawuru hari MCC eke lankawe idam ara me yaka lanka sithiyame andala pennuwa wage America walata denawa kiyala kothanada thiyenne kiyala pennanna puluwanda? Mama kiyawala balapu MCC eke nam ehema ekak dakke ne. Samaharawita mata english therenne nethiwada danne ne. E nisa ubama pennapan me yaka kiyala thiyanawa ewa serama hati kiyala.
Ubata rata gena kakkumak thiyanawanam hati deta hari kiyannath weradi deta weradiy kiyala kiyannath purudu weyan.

Ehema kiyanna bane. Ubawa andala thiyenne Art karayone!උබ ඒ චැනල් එකෙන් ගොඩක් දේවල් ඉගෙනගෙන වගේ. උබ ඉගෙන නොගත්තු එකක් කියන්නම්. ආර්ට් කොමස් කාරයෙක්ට සාපේක්ෂව සයන්ස් කාරයෙක්ට කාව හරි අන්දන්න ඕන නම් ඒ හැකියාව අනිත් අයට වඩා දස දහස් ගුණයකටත් වඩා වැඩි හැකියාවක් තියෙනව හොඳේ. මම ඊට එහා දෙයක් කියන්නෑ උබ පව් නිසා. දැන් උබට හිතෙනව ඇති, තමන් හෙන මීටරේනෙ කියලා, එහෙම අන්දන්න පුළුවන්ද කියලා. ඒ සර් කියන හැමදේමත් පිලිගන්නෙ නෑ, ෆිල්ටර් කරලා ගන්නවනෙ කියලත් හිතෙන්න පුළුවන්. ෆිල්ටරේයි බන් අවුල තියෙන්නෙ.
උබ ඒ චැනල් එකෙන් ගොඩක් දේවල් ඉගෙනගෙන වගේ. උබ ඉගෙන නොගත්තු එකක් කියන්නම්. ආර්ට් කොමස් කාරයෙක්ට සාපේක්ෂව සයන්ස් කාරයෙක්ට කාව හරි අන්දන්න ඕන නම් ඒ හැකියාව අනිත් අයට වඩා දස දහස් ගුණයකටත් වඩා වැඩි හැකියාවක් තියෙනව හොඳේ. මම ඊට එහා දෙයක් කියන්නෑ උබ පව් නිසා. දැන් උබට හිතෙනව ඇති, තමන් හෙන මීටරේනෙ කියලා, එහෙම අන්දන්න පුළුවන්ද කියලා. ඒ සර් කියන හැමදේමත් පිලිගන්නෙ නෑ, ෆිල්ටර් කරලා ගන්නවනෙ කියලත් හිතෙන්න පුළුවන්. ෆිල්ටරේයි බන් අවුල තියෙන්නෙ.
ගූඇන්පී විතරක් කියන්න එපා බන්. මම ජේවීපී එක්කත් කලවම්. උබ මාව ඔච්චරම දන්නව නම් උබ දන්නවනෙ බන් මට ඕවා කියලා රිද්දන්න බැරි බව.මචන් රුචිර උබ ගැන මම ටික කාලෙක ඉදන් බලන් ඉන්නෙ .. උබ ගූඑන්පියට සැරටම ක්ඩේ යනව කවුරුත් දන්නව .. උබෙ පක්ශෙට කඩෙ ගියට කමක් නැ නිකන් ගොන් තර්ක බොරු මත ගොඩ නගන්න හදන්න එපා.. මෙතන දෙශපාලනෙ ගාවන්න හැදුවට මොලෙ තියෙන කෙනෙක්ට පේනව මෙතන දෙශපාලනෙ ගැවිලා නැ කියල ... නිකන් ගූ නොවි පලයන් බන් යන්න
උබව නම් රිද්දන ඔනෙ නැ රිදිල නිසානෙ මේ පන්න පන්න ගහන්නෙ අර මනුස්සයටගූඇන්පී විතරක් කියන්න එපා බන්. මම ජේවීපී එක්කත් කලවම්. උබ මාව ඔච්චරම දන්නව නම් උබ දන්නවනෙ බන් මට ඕවා කියලා රිද්දන්න බැරි බව.