Check your HDD SMART diagnostic status... If there's a BIOS test do it or you can use a free utility to check. Things can be very sluggish with an impending HDD failures.මගේ ලැප් එක hp pavilion g6 i5 එකක්. ලගදි ඉදන් වැඩ කරනකොට ස්ක්රින් එකේ ලැග් එකක් යනවා පෙනුනා. ඉතින් හදන කෙනෙක්ට පෙන්නුවා. මිනිහා කියනවා vga ඩ්රයිවස් නැතිවෙලා කියලා, ඊට පස්සේ ආයිත් වින්ඩෝස් දාලා vga ඩ්රයිිිිිිිිවර්ස් දාලා බැලුවා. නමුත් ලැප ඒක ගන්නැ. ඊට පස්සේ ආයි බලලා කිව්වා vga ඩ්රයිවර්ස් ගන්නැත්තේ ලැප් එකේ vga ඩ්රයිව් එක ඩැමේජ් වෙලාය, ඒකක් දාන්න ඕනාය කියලා.
ඇත්තටම ලැපෙන් වැඩක් කරගන්න අමාරුයි ලැග් වෙනවා , වින්ඩෝ එකක් පැත්තකට කලොත් කැඩි කැඩි යන්නනේ.
Vga කැල්ලක් දාන්න ගනන් යනවාද? ඊට වඩා ලාබද ලැපක් ගන්න එක?මේ වෙලාවේ ලැපක් ගන්න සල්ලි නැ බං, තේරෙනවානේ වැඩත් නැ මාස ගානකින
![]()
මෙහෙම වැටෙනවා. මුකුත් හිතාගන්න බැ මට
Driver issue ekak.. safe mode gihin vga driver eka uninstall karanna.
Amd da gpu eka? driver eka witharak install karala balanna catalyst nathuwa..
Lap eke model eka dapan.
Hard eka awul wennath puluwan lag wena eka nam.
ඔව් මචං amd තමයි.
Hp pavilion g6
මචං කරුමේ කියන්නේ උපරිම එක,
Enter arrowkeys වැඩ කරන්නැ safemode දාගන්න
ඒනටර් එනට නම් කන්ට්රොල් m ගහලා ෂේප් කරගත්තැකි.
ඇරෝ කි වලට මොනාහරි තියනවාද ඔල්ටනේටිව් එකක්?
මචංලා මම safemode ගිහින් on කරගත්තා කොහොමහරි. Ita passe vga drivers අයින් කලා.දැන් වැඩ. නමුත් කැඩි කැඩි යන්නේ
ඊට පස්සේ ආයිත් driver identifer දාලා ආයිත් චෙක් කරලා දැම්මා. ආයිත් පරන ලෙඩේම එනවා.
මේක ගොඩ දාගන්න අමාරු වෙයි වගේ නේද මචං ලා
ubuntu cd ekak daala boot karala balapan... eket kadi kadi yanawa nam vga eka case.. nattam windows os/hard drive case ekak.
ඒ කියන්නේ මට ubuntu lap ekata daganna කියලාද?
කොහෙන්ද ඒක ගන්නේ? Torrrents තියනවාද? ලින්ක් එක්ක දාපන්කෝ
කරන හැටි කියන්න plzz ලොකු උදව්වක්
http://old-releases.ubuntu.com/releases/warty/warty-release-live-i386.iso
rufus kiyala software ekak tiyanawa, eken bootble usb ekak hadaganin.. nattam bootable cd ekak hada ganin uda ubuntu iso eka daala..
passe usb/cd eken boot karapan