සැමන් වලටත් 100/=ක්ම ගහල ලෝස් නැතුව...පරිප්පු වලට 10/=
පෝලිමෙ ඉදල 65 පරිප්පු 100 සැමන් පින් දිදි අරන් ගියපු අහිංසක මිනිස්සුන්ට මොකද වෙන්නේ.
පෝලිමෙ ඉදල 65 පරිප්පු 100 සැමන් පින් දිදි අරන් ගියපු අහිංසක මිනිස්සුන්ට මොකද වෙන්නේ.
රෙස්පෙක්ට් සරියා ලෝ.![]()
![]()
Kattankudy
oya rataindi gas tika anthawaadi kiyala marenna haduwa neda kattiya...paareth hitola kiyala...e wage mathakayi![]()
![]()
wawanna puluwan de lankawe wawanna oni....
eyalata kiyanna thiyenne polimema gihin kathire gahanna... digatama polime innama wenna.සැමන් වලටත් 100/=ක්ම ගහල ලෝස් නැතුව...පරිප්පු වලට 10/=
පෝලිමෙ ඉදල 65 පරිප්පු 100 සැමන් පින් දිදි අරන් ගියපු අහිංසක මිනිස්සුන්ට මොකද වෙන්නේ.![]()
පොඩි දේකට ඔහොම ඌයියා කරගන්න එපා බන්. මහන්සිවෙලා මේ කරන කැපකිරීම් සේරම අපරාදෙනෙ.රුචිරයට තරහ ගිහින්...රට ඉඳි ගණන් වැඩි උනාට.....බොලාගේ ඉස්තරම් කෑම නේ .![]()

Kaha - turmeric walata wechcha wede wenne,,Petrol adu kareth na salmon 100ta deela atha pihagaththa. Dn 100 salmon ekath na anith ewatath hodaaa tax ekk gahala![]()
..
Import tax eka wadi kalata kmk na deshiya nishpadanaya wadi karala!![]()
newe tama maga enawa athi.View attachment 79741
loka arthike kada wateemath ekka mehema wennanam, rate widesha sanchitha ihala gihin thiyennama ona.
ekiyanne salli awith thiyenne. eth nathi banemai gahanne. naththan usd eka up nowee thiyenna widiyak naha.
bandulage golayo tika uththaradei dan.![]()

පොඩි දේකට ඔහොම ඌයියා කරගන්න එපා බන්. මහන්සිවෙලා මේ කරන කැපකිරීම් සේරම අපරාදෙනෙ.
අම්මා මුස්ලිම් උනාට තාත්තා මූදු කොටියෙක් බන්. මම් හාප් මුස්ලිම් උනාට වැඩි හරියක් බර කොටි පැත්තට
පරිප්පු පොල් කුඩුද?![]()
![]()
![]()
බය හිතුන යකෝ .... ආයිත් තෝව quote කරන්නේ නෑ... සාඩින් පල්ලා

