ආනයනික භාණ්ඩ රැසක් බදු ඉහලට

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    සැමන් වලටත් 100/=ක්ම ගහල ලෝස් නැතුව...පරිප්පු වලට 10/=
    පෝලිමෙ ඉදල 65 පරිප්පු 100 සැමන් පින් දිදි අරන් ගියපු අහිංසක මිනිස්සුන්ට මොකද වෙන්නේ.🙄
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,797
    113
    DSC_0666_fmt.jpg

    01.jpg

    Kattankudy
    රෙස්පෙක්ට් සරියා ලෝ.
    රෙස්පෙක්ට් හිස්බුල්ලහ්.
    පයිස් ඔෆ් අල්ලහ්.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    රුචිරයට තරහ ගිහින්...රට ඉඳි ගණන් වැඩි උනාට.....බොලාගේ ඉස්තරම් කෑම නේ .:P:P:P
     
    • Love
    Reactions: ruchira55

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    සැමන් වලටත් 100/=ක්ම ගහල ලෝස් නැතුව...පරිප්පු වලට 10/=
    පෝලිමෙ ඉදල 65 පරිප්පු 100 සැමන් පින් දිදි අරන් ගියපු අහිංසක මිනිස්සුන්ට මොකද වෙන්නේ.🙄
    eyalata kiyanna thiyenne polimema gihin kathire gahanna... digatama polime innama wenna.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,797
    113
    රුචිරයට තරහ ගිහින්...රට ඉඳි ගණන් වැඩි උනාට.....බොලාගේ ඉස්තරම් කෑම නේ .:P:P:P
    පොඩි දේකට ඔහොම ඌයියා කරගන්න එපා බන්. මහන්සිවෙලා මේ කරන කැපකිරීම් සේරම අපරාදෙනෙ.
    අම්මා මුස්ලිම් උනාට තාත්තා මූදු කොටියෙක් බන්. මම් හාප් මුස්ලිම් උනාට වැඩි හරියක් බර කොටි පැත්තට
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,318
    2,918
    113
    Petrol adu kareth na salmon 100ta deela atha pihagaththa. Dn 100 salmon ekath na anith ewatath hodaaa tax ekk gahala :LOL: :LOL: ..
    Import tax eka wadi kalata kmk na deshiya nishpadanaya wadi karala! :yes:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    පොඩි දේකට ඔහොම ඌයියා කරගන්න එපා බන්. මහන්සිවෙලා මේ කරන කැපකිරීම් සේරම අපරාදෙනෙ.
    අම්මා මුස්ලිම් උනාට තාත්තා මූදු කොටියෙක් බන්. මම් හාප් මුස්ලිම් උනාට වැඩි හරියක් බර කොටි පැත්තට

    :sorry: :sorry: :sorry: :sorry:

    බය හිතුන යකෝ .... ආයිත් තෝව quote කරන්නේ නෑ... සාඩින් පල්ලා
     
    • Love
    Reactions: ruchira55