Affair එක...

Emios

Well-known member
  • Dec 10, 2009
    74,637
    66,897
    113
    IMG-20200522-WA0003.jpg
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    Hodata kapan ethakota ninda yaiy ubata wayasa 31 welath podi ekek wagene hasirenne
    මචන් මට දාරා ගන්න බැරි දෙවල් වලින් එකක් තමයි කෙනෙක් ගේ වේන්වි යාම එක කෙල්ල්ල උනත් නැදැ කෙනෙක් උනත් යාලුවේක් උනත් එක මට දුකක් වගේ දැනෙනවා මේක මම ආදරය කරපු කෙනා නිසා දාරා ගන්න අමාරුයි
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,631
    1
    6,333
    113
    අවුරුදු 10ක් ලව් කරපු එකෙක්ගේ කෙල්ල දාල ගිහිල්ල මේ පැත්තේ. ඒකිට වියදම් කරලා විද්යාපීට යවලත් තියෙන්නේ ඌ. අන්තිමේ ඒකි ටීචර් කෙනෙක් වෙලා කුරුනෑගල ඉස්කොලෙක් උගන්නන්න ගිහින් එහෙ එකෙක් එක්ක සෙට් වෙලා. අරූ අවුරුදු 10ක් එළදෙනක් අරගෙන වියදම් කළා නම් අද කිරි විකුණලා පට්ට අදායමක් ගන්නවා.
    කොල්ලග දැන් position එක මොකක්ද බන්..???




    මම හිතුවෙ උබෙ කෙල්ලට අර ගවුම විතරයි තියෙනෙ කියලා:lol: තව ඇදුම් තියෙනවා නේහ්:P
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    ඔව්වා ඔහොම තමයි බං. කෙල්ලො හොයන්නෙ හැමතිස්සෙම ලොකු අතු. උඹ මෙලෝ රහක් නැතිඑකෙක් වෙන්ටැ
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    ඔව්වා ඔහොම තමයි බං. කෙල්ලො හොයන්නෙ හැමතිස්සෙම ලොකු අතු. උඹ මෙලෝ රහක් නැතිඑකෙක් වෙන්ටැ
    😢
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,994
    4,560
    113
    AUSI PR nam one naki huttek hari kamak naha.....api nodanna kello.:lol:. There is nothing called true love ....everything is relative
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    මෝඩයෙක් වෙන්න එපා බන්, ඕවට දුක් වෙන්නවත් එපා. අවුරුදු 10කින් විතර තේරුම් යයි මොන ගොන් කමකට මේ දුක් උනේ කියල.
    මම හිතන්නේ උබ වයස 20-25 අතර එකෙක් වෙන්න ඇති. ගෙදර අයත් එක්ක මුව් වෙන්න එතකොට ඔය කෙහෙම්මල් වැඩිය ඔලුවට එන්නේ නෑ.