31 kiyanne badina wayasanee.live karala hariyanne naa dan kinkini ekata dala බැදපං kelinma dan.oya custom ekeda wada?mata podideyak danaganna ona31 i bn ow work karanwa bro mama customs coordinator
ඔය වගේම සිද්ධියක් වුනානේ..... මේහේ එකකට ඔහොම කරලා ඒකිගේ බෙල්ල කපලා මැරුවා....දැන් ඌ හිරේ.......අවුරුදු 10ක් ලව් කරපු එකෙක්ගේ කෙල්ල දාල ගිහිල්ල මේ පැත්තේ. ඒකිට වියදම් කරලා විද්යාපීට යවලත් තියෙන්නේ ඌ. අන්තිමේ ඒකි ටීචර් කෙනෙක් වෙලා කුරුනෑගල ඉස්කොලෙක් උගන්නන්න ගිහින් එහෙ එකෙක් එක්ක සෙට් වෙලා. අරූ අවුරුදු 10ක් එළදෙනක් අරගෙන වියදම් කළා නම් අද කිරි විකුණලා පට්ට අදායමක් ගන්නවා.
Mamath ohoma thamai patan gatte.ඔහොම තමයි බං. කෙල්ලෝ එනවා යනවා.
මම කියනවට ආතල් එකක් ගන්න බලාගෙන කෙල්ලෙක් ට්‍රයි කරපං. එහෙම උනාම උබට යන්න ඕනි උනත් එකී උබට යන්න දෙන්නේ නෑ.
ඕනිවට වඩා සීරියස් වෙන්න ගියාම තමයි ඔය ප්‍රශ්න ඔක්කොම එන්නේ.
Naha bn custom eka nawi bn private company ekaka wada31 kiyanne badina wayasanee.live karala hariyanne naa dan kinkini ekata dala බැදපං kelinma dan.oya custom ekeda wada?mata podideyak danaganna ona
තනශ්ා හතරසිංහගෙ නංගිනෙ. නම තක් නෑMee kellage nama kiyapanko yakoo.
MmmmmmBadinna kalin dlaa giya eka hodiane machan. Hodama de wune kiyala hitha hada ganin. Gedara minissu ekka busy weyan. Game play karapan films balapan. Kellata 10k hoya gaththaki bn passe.
Mawa marapan owa kiylaOnna balapanko oya kella loke hodama kolla hambuna widiyata fb eke post dana heti ubatath penna ekka.![]()
Uba okkma comment walain Hart eka broke wenawaMarenna kalin ready wenna thama kivve![]()
Broke wenna tama kivve.nattan depression hedila marei.kalin ready wena eka hodaiUba okkma comment walain Hart eka broke wenawa![]()
