Adobe photoshop

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Adobe Photoshop දාගන්න ඕන. ලේටස්ට් එකම නොවුනට කමක් නෑ. Mac එකක් තියෙන්නේ , ක්‍රැක් හොය හොය දාන්නත් බෑබං..මොනාහරි keys තියෙනවනම් කියනවද? පස්සේ මම ඒ වර්ෂන් එකට අදාලව ට්‍රයල් එකක් ඩවුන්ලෝඩ් කරගන්නම්. ප්‍රොෆෙෂනල් ඩිසයිනින් කරන්නේ නෑ ඒනිසා සල්ලි දිල අරන් වැඩකුත් නෑ
     
    VIRAJ_K

    Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet
    මමනම් cracked 😎 cc 2015 තියෙන්නෙ ඒත් windows වලට එන cc 2015 version එකට වඩා හුගක් වෙනස්. අලුත් පාටයි. cc2017 එකෙ වගෙ interface එකක් තියෙන්නෙ
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මමනම් cracked 😎 cc 2015 තියෙන්නෙ ඒත් windows වලට එන cc 2015 version එකට වඩා හුගක් වෙනස්. අලුත් පාටයි. cc2017 එකෙ වගෙ interface එකක් තියෙන්නෙ

    net ekenda gaththe ban crack eka? :)
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මමනම් cracked 😎 cc 2015 තියෙන්නෙ ඒත් windows වලට එන cc 2015 version එකට වඩා හුගක් වෙනස්. අලුත් පාටයි. cc2017 එකෙ වගෙ interface එකක් තියෙන්නෙ
    CC 2015 gaththa toreent eka thiyeida? Zii eka weda..eth mama cloud eken gaththa latest eka..ekata patch ekak ne ban thaama :(