Adobe Photoshop දාගන්න ඕන. ලේටස්ට් එකම නොවුනට කමක් නෑ. Mac එකක් තියෙන්නේ , ක්‍රැක් හොය හොය දාන්නත් බෑබං..මොනාහරි keys තියෙනවනම් කියනවද? පස්සේ මම ඒ වර්ෂන් එකට අදාලව ට්‍රයල් එකක් ඩවුන්ලෝඩ් කරගන්නම්. ප්‍රොෆෙෂනල් ඩිසයිනින් කරන්නේ නෑ ඒනිසා සල්ලි දිල අරන් වැඩකුත් නෑ


