මචන්ලා මට adobe photoshop අලුත්ම වර්ෂන් එකෙන් ඩවුන්ලොඩ් කරගන්න ටොරන්ට් එකක් හරි ලින්ක් එකක හොයලා දීපල්ලාකෝ ..



ඇක්ටිවේටර් එකකුත් එක්ක ඕන මට.
මම හිතන්නේ 2017 අලුතෙන් එකක් ආවා. කිරියේ පොස්ට් එකක් තිබ්බා මට හොයාගන්න බැරි උනා ඒක.
adobe collection එක හරි කමක් නෑ (. photoshop විතරක් තිබ්බා නම් ගොඩක්ම හොදයි .. )
බම්ප් එකක් හරි දාගෙන යමු මචන්ලා....
රෙප් වලින් සලකනු ලැබේ...



