Mileage 27k alto ekak thiyenawa 18.25 lak dala thiyenne. adu karala illanna oni ithinAlto බම්ප්. උබට දැන් හම්බ උනාද වාහනයක්. 18 අතේ තියනවනම් ඔනේ තරම් alto 800 ඇති. අප්පෝ මාත් 15 අතේ තියාන රට වටේ ඇවිද්දා මාස ගානක්. අන්තිමට යාලුවාගේ එක දුන්නා 2015 එකක් 16ට ඉතිරි 1 දුන්නෙත් ලගදී. ලොකූ අවුලක් නෑ මටනම් තමන්ගේ අතේ තියන විදිහටනේ. 1000 ක 92 ගැහුවම 104 km වගේ තමා පුලුවන් මටනම්.
ඒක නම් ඇත්ත. ඒ උනාට මේ ගානට තියෙන elite 80000 km විතර දුවපු ඒවelite. decent pita yanna puluwan wahanayak budjet eke widiyata
Ape gedara ekak thiyena 2012, thama 50,000i duwala thiyenneඒක නම් ඇත්ත. ඒ උනාට මේ ගානට තියෙන elite 80000 km විතර දුවපු ඒව

ඒක විකුනන්නේ නැද්දApe gedara ekak thiyena 2012, thama 50,000i duwala thiyenne
Mama oya dekama padala thiyena nisa kiwwe Elite &Alto compare karanna bari tharam wenasak thiyenawa

Ai ban Pothak harawanna 11 Yanne ???ඒවගේ තමා යන්නේ මගේ යාලුවෙකුත් ගත්තා දැන් මාස තුනකට විතර කලින් 17 යි ගානකට 30 ක් දුවපු එකක්. මගේ එකනම්. 63 දුවලා තිබ්බේ.. හොදට බලලා ගනින් add වල තියනවා වගේ නේමේ ගියපුවහම එපාවෙනවා. Service කරන්න ගියහම මොකක් හරි කරලා 10 වත් ගන්නවා. පොත හරවන්න 11 යනවා. ටයර් ceat, chinees එවා තියනවා 6කට වගේ. ඔවා ඔක්කොම කරලා තියන නිසා විස්තර මොනවාහරි ඔනේ උනොත් අහපන්
![]()
මාත් එහෙම හිතාන තමා සල්ලි ටිකක් අරගෙන ගියේ නාරාහෙන්පිටට.Ai ban Pothak harawanna 11 Yanne ???
ටයර් Ceat ? ඇයි බන් ceat ටයර් වල මොකද්ද තියෙන අවුල ? හාර්ඩ් වැඩි නිසාද කියන්නෙ ? ඇල්ටො වල original එන්නෙ MRF නේද ? CEAT වල තියෙන අවුල කියපන්තො.ඒවගේ තමා යන්නේ මගේ යාලුවෙකුත් ගත්තා දැන් මාස තුනකට විතර කලින් 17 යි ගානකට 30 ක් දුවපු එකක්. මගේ එකනම්. 63 දුවලා තිබ්බේ.. හොදට බලලා ගනින් add වල තියනවා වගේ නේමේ ගියපුවහම එපාවෙනවා. Service කරන්න ගියහම මොකක් හරි කරලා 10 වත් ගන්නවා. පොත හරවන්න 11 යනවා. ටයර් ceat, chinees එවා තියනවා 6කට වගේ. ඔවා ඔක්කොම කරලා තියන නිසා විස්තර මොනවාහරි ඔනේ උනොත් අහපන්
![]()
මටනම් අව්ලක් නෑ මම දාලා තියෙන්නේ.ටයර් Ceat ? ඇයි බන් ceat ටයර් වල මොකද්ද තියෙන අවුල ? හාර්ඩ් වැඩි නිසාද කියන්නෙ ? ඇල්ටො වල original එන්නෙ MRF නේද ? CEAT වල තියෙන අවුල කියපන්තො.