fiver rating එකක් හමබ උනෝ.

Elite x

Well-known member
  • Sep 14, 2015
    384
    251
    63
    28
    රජරට
    secdevil.com
    ඔන්න ඉතිං fiver වලට බැහැලා දවස් පනස් ගානක් ගිහිල්ලා.😲 අද තමයි rating එකක් හම්බ උනේ. වැඩ දෙකක් complete කලා. මුලින්ම වැඩේ කරපු එකට ඌ Rate කරන්නෙත් නැතිව ගිහින්.😫 අවුලක් නෑ. එන විදියට orders කරනවා. ස්තූතියි උදවු කරපු හැමෝටම.👊

    rate.png


    ප්‍රශ්නයක් ආවත් අහන්න ඉන්නෙ කිරියෙ සෙට් එකනෙ. 🧐 පුළුවන් නම් දන්න කෙනෙක් ඉන්නවා නම් කියලා දෙන්න orders වැඩි කරගන්න පුළුවන් විදියෙ trick එකක් වගේ දෙයක්. 😍 තව දවස් 6කින් level 1 වලට යන්න පුළුවන් දෙයියනේ කියලා. 🥰
     

    Elite x

    Well-known member
  • Sep 14, 2015
    384
    251
    63
    28
    රජරට
    secdevil.com
    පට්ට මචෝ දැන් ගිග් එක එඩිට් කරන්න යන්න එපා නම් වෙනස් කරන්න යන්න එපා ඔහොම කරගෙන යන්න උබට ජය!
    තෑන්ක්ස් මචෝ advice 1ට. මම තව post එකක් දාලා ඇති ඒකත් බලන්න.

    congratulations machan
    thx මචෝ
     

    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,373
    828
    113
    congratulations machn



    Ela machan. One unoth kiyapan.
    Mamath help karannam. Mama Fiverr karanne 2011 idala.

    Danata koti ganak salli hoyala thiyenawa Fiverr eken mama.

    Kiuwe loku kamakata nevei hode. Motivation ekata.


    mchn man fiver walata basse lagadi.... goda daganna sup ekk denawad....


    We’re working on getting your Gigs’ impressions, clicks, and views back online. No worries - your Gigs are active, and all the metrics are calculated as usual.

    mehema ekak watenne ai