ඔන්න ඉතිං fiver වලට බැහැලා දවස් පනස් ගානක් ගිහිල්ලා.
අද තමයි rating එකක් හම්බ උනේ. වැඩ දෙකක් complete කලා. මුලින්ම වැඩේ කරපු එකට ඌ Rate කරන්නෙත් නැතිව ගිහින්.
අවුලක් නෑ. එන විදියට orders කරනවා. ස්තූතියි උදවු කරපු හැමෝටම.
ප්රශ්නයක් ආවත් අහන්න ඉන්නෙ කිරියෙ සෙට් එකනෙ.
පුළුවන් නම් දන්න කෙනෙක් ඉන්නවා නම් කියලා දෙන්න orders වැඩි කරගන්න පුළුවන් විදියෙ trick එකක් වගේ දෙයක්.
තව දවස් 6කින් level 1 වලට යන්න පුළුවන් දෙයියනේ කියලා.
ප්රශ්නයක් ආවත් අහන්න ඉන්නෙ කිරියෙ සෙට් එකනෙ.
