Sexual Desires

Emios

Well-known member
  • Dec 10, 2009
    74,000
    66,433
    113
    ඔව් ඔව් මට මතකයි උඹ 35 උනාමත් ඕකම කිව්වද කොහෙද
    මුදලට හරි එකක් සෙට් කරගනිං කෝ ටික වෙලාවකට
    Epa epa muta depression wedi wei metchara kal mokara kare kiyala hitala ita passe
     
    • Sad
    Reactions: AnuradhaRa

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    මට ප්‍රශ්නයක් තියෙනවා ඔයි, ඊටත් වඩා ලොකු ප්‍රශ්නයක් මේකේ start discussion එකක් ද ask a question ද කියලා තෝරන එක 😁😁

    මෙහමයි උබලාගේ sexual desires ඔක්කොම ගෑනිට / කෙල්ලට කියන්න පුලුවන්ද ? :unsure:
    ඒකිගෙන් ඒවා බලාපොරොත්තු වෙන්න පුලුවන්ද ? එහම බැරිනම් කොහොමද ඒවා ලබා ගන්නේ . :unsure:
    ලිංගික අවශ්‍යතා කියන දේ මිනිස් අවශයතාවක් නේ .

    sex වලින් ස්ට්‍රෙස් රිලීස් වෙනවා , ගොඩක් මිනිස්සු එකෙන් ස්ට්‍රෙස් රිලීස් කරන්න ආසයි, එතකොට ගෑනිගෙන් ඒ දේ කරගන්න බැරි උනාම විකල්පයක් නැද්ද ?
    ඔය බිලා ගොඩක් වෙලාවට මිනිස්සු ගැනිට ගහන්නෙත් ඒ වගේ දෙයක් , ඔෆිස් වල වැඩ පලේ මොකෙක්ට හරි එහෙයි කියන ඉදලා ඒ ගතිය දරාගන්න බැරුව එන හිනා මානේ එක්ක තමා පොර කියලා හිත හදාගන්න එහම කරන්නේ .

    ගනිකාවක්ගෙන් අහලා බලපන් මිනිස්සු උන්ට දෙන්න පුළුවන් උපරිම වද දෙනවා ... 😟😟

    දැන් නිකමට හිතපන් උබ BDSM වලට hard core වලට ආසයි , ගෑනිට කවදාවත් එක කරන්න බෑ නේ. කෙල්ල අඩනවා දැක්කම පව් කියලා හිතෙනවා , පාරක් ගැහුවත් අඩද්දී අවුල්. දැන් එතකොට මිනිහට ඒ අවශ්‍යතාව සපුරගන්න බැරිද ? එක එක්තරා මානසික වදයක් වෙයි නේ . hard core කරන්න හිතුනත් පව් කියලා වැනිලා sex කරන්න හිතුනාම මිනිහට නියම සතුට නෑ. යවන්න ඕනෙවට යවයි. එත් සතුට ? ඉතින් එතකොට මිනිහා සතුට හොයන යන එක වැරදිද ?
    එච්චර ඕනේ නෑ , back side කරන්න ආසා එකෙක් ට ? දැන් මගේ කෙල්ලට කිව්වොත් බැක් කරන්න ඕනේ කියල යමර යුද්දයක් නටයි, ඒ මදිවට එකී Enema ගැන මෙලෝ මලදානයක් දන්නේ නැ , එතකොට ඊයා
    අනික ඕවා ගෑනුන්ට කියන්න පුලුවන්ද ලංකාවේ ? කිව්වොත් එහම ගෑනි බදු මල්ල උස්සන් ගෙදර දුවයි , ලිංගික අඩත්තේට්ටම් කළා කියලා නඩුත් දායි . කොල්ලා විකෘති කාම අසාවන් තියෙන එකෙක් විදියට චාටර් වෙයි . (BDSM කියන්නේ විකෘති කාම ආසාවක් නෙවේ )
    තව හිතපන් Bi එකෙක් ගත්තොත් උට කොල්ලෙක් ඕන උනොත් ? ලංකාවේ කෙල්ලෝ LGBTQA කියන සෙට් එකවත් දන්නේ නැතුව ඇති.

    ලංකාවේ කොල්ලෝ ඒ අතින් පව් බන් , ලිංගික ජිවිතෙන්වත් සැපක් ගන්න බෑ නේ 😭😭
    මේවට විකල්ඔප තියෙනවා නම් කියපන්කො ,මන් නම් ඕකයි ලංකාවේ ගණිකා වෘතියයි අනිත් ලිංගික රැකියා නීතිගත කරන්න ඕනේ කියන්නේ. බැදපු උන් / බැදපු නැති උන්ඇතිනේ ඔය වගේ ආසා තියෙන උන්, කියපන්කො මොකෝ වෙන්නේ කියලා

    Report කරන්න එපා ඉතින් :no: :no:
    අපි නම් හැම සැපක්ම ගත්තෙ දකුණු අතින් තමයි. දැන් නම් ඒකත් නෑ. ආසාවල් පාලනේ කරන්න ඉගෙන ගනින්, ඒක තමයි පට්ටම :yes:
     

    deepbug

    Junior member
  • Feb 11, 2017
    62
    60
    18
    Cyberspace
    BDSM relationship thiyena aya innawa jeewitheta porn balapu nathi.

    BDSM කියන "concept" එක නං මුලිං පාවිච්චි වෙන්නෙ internet එක ඇතුලෙ. හැබැයි ඔය කියන relationship තුන නං ආදි කාලෙ ඉඳං ති⁣බිලා තියෙනවා. ඒවා නීරෝගී මානසික තත්ත්වද කියන එක තම තමන් කැමති හැටියට. හැබැයි පහුගිය දශකෙ ඇතුලත ඒවා මේතරමට normalize උනේ කොහොමද?

    Uba wishwasa karala nathuwa athi mokada ape rate sex gana igenaganna thiyenne porn witharak unata anik ratawak wala sex real life eken igenaganne. Aththata ath dakala.

    මේ ගැන නං මං දන්නෙ නෑ. හැබැයි මං හිතන්නෙ නෑ එහෙම මං හිතන්නෙ නෑ ඒ රටවල මිනිස්සු Sexually satisfied කියලා. මං කියන්නෙ, හුඟක්ම millennial generation එක ගැන.

    Porn kiyanne healthy deyak nemey. Sex කියන්නේ healthy deyak. Bdsm kiyanne porn kiyala kiwwaoth eka patta joke ekak, eka ලංකාව ඇතුලේ ම ඉඳලා හිර වෙලා නොදැනුවත් කමට කියපු දෙයක්

    අන්තිම කෑල්ල නං වෙන්න පුලුවං. මං නං පොත් පත් වලිංම (+internet) තමා මේවා හොයාගන්නෙ.

    අවසාන වසයෙන් මගෙ නං පිලිගැනීම ලංකාවෙ (සහ සමහර ආසියානු සංස්කෘතිවල) තමයි ලිංගිකත්වය ගැන හොඳම මානසිකත්වය තියෙන්නෙ. ඒක අර බටහිර film වල දකින දේත් එක්ක තේරුම් ගන්න හොඳ නෑ. එතකොට ඒක නිකං ගොබ්බ වෙලා යනව.
     

    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,181
    743
    113
    Tiwi,NT
    උබ කියන කතාවේ සැහෙන්න ඇත්තක් තියෙනවා .මට හිතෙන විදියට බන් couple එකකට උන් දෙන්නගේ ආත්මාර්ථකාමී අදහස් තනියම ක්‍රියාත්මක කරන්න බැ .ඒ කියන්නේ කොල්ල පට්ට ආස ඒත් කෙල්ල ඒ දේට පොඩ්ඩක් වත් කැමති නැති දේවල් කොල්ල විසින් කරන්න යන්න බැ .එහෙම කරොත් එක relationship එකට අවුලක්. ඒකට මම දකින හොදම දේ දෙන්නම මැද තැනකට එන එක .එක්කෝ කොල්ලට ඒ තියෙන ආසාව නැතිකරගන්න වෙනවා .නැත්තම් ගිහින් බඩුවක් ගහල එනවට ගැනී කැමැති වෙන්න ඕන .(රෙද්ද උස්සගෙන එන්න එපා දැන් අනිත් උන් .අඩු උනත් එහෙම කරන couple මම දන්නවා).

    එත් කොල්ලට එහෙම කරන්න බැරි නම් බදින්නේ නැතුව ඒක නිදහසේ කරන්න පුළුවන් විදියට ජිවත් වෙන්න ඕන .

    කොහොමත් බැදීම් කියන්නේ ම ප්‍රශ්නයක් බන් .
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,000
    66,433
    113
    Mae thumbnail eka balapanko alien wage

    Screenshot_20200527-220435_YouTube.jpg
     

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    මන් අනිත් reply කියෙවුවේ නෑ. උබට ඕකට සරල විසඳුමයි බන් තියෙන්නේ. ඕවට ඉන්නව බන් ලිංගික මනෝවෛද්‍ය වරු ලංකාවේ. රජයේ එකකට යන්න ලැජ්ජයි වගෙ නම් private channel එකක් දාලා පලයන්. වැල බලලා බලලා මොලේ කුරෝලු කරගෙන ඉන්න එවුන්ගේ මොලේ අමාරු වලට ගෑනු පලි නෑ බන්. ගොඩාක් එවුන්ට ඕක වෙලා තියෙන්නේ වැල වල තියෙන ඒවා සාමාන්‍ය ජීවිතේදි කරන්න යද්දී. ඒවයේ වෙන වෙනම කැටගරි තියෙන්නේ ඒ වගේ මානසික අවුල් තියෙන ඩයල් වලට taste එකට සෙට් වෙන්න ඕන විදියට. හොදම විසඳුම තමයි උඩ කිවුවේ. personality එකත් ආරක්ශා වෙන විදියට doctor කෙනෙක් මුනගැහිල බෙහෙත් ගනින්. ඕවට බෙහෙත් තියෙනවා.
    ඊලග එක එහෙම ගෑනියෙක් ව ඕනේ නම් බැන්දට පස්සේ ඒවා කතා කරන්න යන්න එපා. බදින්න කලින් හැමදේම open කතා කරල අදහස් තේරුම් ගනින්. නැත්නම් අත් ඇරල දාලා උබට ගැලපෙන එකක් හොයාගනින්.
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    Uba oya kiynava vage ewata asa ganu aya one taram innava lankave ban. Uba poddak samajeta bahala balapan. Proposal marriage ekakin vage bandala ithin owage ewa nam expect karanna ba Normal deyak wei kiyala ganu kenagen. Best thing is communication. Uba oya kiyana ewata wada darunu widihata ideas tiyena ganuth innava kiyala mataka tiyaganin. Man ganu kiyala mean kale 18+ kattiyawa.. Good luck.
    :cool:
     
    • Love
    Reactions: The Hacker

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    umbath mara parhsna thamai thiyenne umba oya BDSM hard core walata asanam normal ganiyak hariyanne na mokada lankwe normal ganu owa karanna kamathi wenne na aduma gane uke aranawath denna kamathi na un bahu thare ehemai.
     

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,198
    684
    113
    අපේ සමහර ආසාවන්,අපේ ආසාවන් නෙමෙයි.ඒව මීඩීයා විසින් අප තුල ඇති කරපුව.
    සමහර දැනුම පද්ධති පිරිමින්ගේ නිෂ්පාදන.උදා-BDSM,ඇනල් හොඳයි .
    ස්ට්‍රෙස් රිලීස් කියල ගෑනු මනුස්සයෙක් රිද්දන්න එක,ගෙදර ගෑනි උනත්,ගනිකාවක් උනත් නියම පිරිමියෙක් කළ යුතු දෙයක් නෙමෙයි .

    මේ ගැන නූලක් දාන්නම්
     

    NAdee56

    Well-known member
  • Feb 24, 2009
    582
    310
    63
    anywhere
    අනේ බං ලංකාවෙ අම්බානක ගෑනු ඉන්නවා chat apps අස්සෙ ඔය ඔක්කොටම කැමති. Try කරල බලන්න. අපිට සෙට් වෙන කෙල්ලගෙ හැටියට තමයි ඉතින්. සමහරු adjust වෙනවා. සමහරු කැමති නෑ. එතකොට ඉතින් ඒකට වෙනම සෙට් එකක් තියාගන්න එක කැමත්තක්
     
    • Like
    Reactions: Capital_M