TransferWise

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Transferwise use කරන අය කවුද ඉන්නෙ?
    අකවුන්ට් එකක් නම් හැදුව ඉස්සරම. ඒත් මාර අවුල් වගයක් තියෙනව මට තේරෙන්නෙ නැති.

    1. ඒකට සල්ලි දාන්න Virtual USD Account එකක් ඇතුලෙ හදන්න ඕන නේද? ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ මගේ එකේ USD පෙන්නන්නෙ Local Account Support කරන්නෙ නෑ කියල ඒත් GBP වගේ දැම්මම නම් ඒකට 20USD Deposit කරන්න කියනව Account Details ගන්න නම් ඒත් USD Currency එක එහෙම කරන්න බෑ.

    2. මට USD වලින් පේමන්ට් එකක් ආවොත් ඒක USD වලින්ම NRFC එකට ගන්න පුලුවන් වෙයිද? පුලුවන් නම් නම් කීයක් වගේ කැපෙනවද?

    මට මේකෙ මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ. මේක පාවිච්චි කරන කෙනෙක් පොඩ්ඩක් පැහැදිලි කරල දෙන්න.
    එල! :) :) :)
     
    • Like
    Reactions: kinkon

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඔන්න ස්ක්‍රීන් ෂොට් එකකුත් දැම්ම.

    Capture.jpg
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,144
    18,728
    113
    අදාල නෑනේ
    Ubata Transferwise account ekak ona na salli receive karanna.

    Ubata Salli ewana kenata thamai Transferwise account ekak thiyenna ona.

    Ube bank details yewwama client ta puluwan Transferwise haraha salli ewanna.

    Unge normal salli ewana krameta anuwa USD to LKR convert wela thamai salli bank ekata watenne. E kiyanne umba NRFC/RFC account ekakata salli gennuwoth transaction eka reverse wenawa LKR walin ena nisa.

    USD walinma salli genna ganna onanam menna me link eka client ta yawanna.
    https://transferwise.com/help/14/currencies/2946451/sending-us-dollars-to-countries-outside-the-us
     
    තෑන්ක්ස් මචං විස්තර වලට.
    එතකොට ක්ලයන්ට් USD වලින් මගේ NRFC එකකට සල්ලි එව්වොත් දෙපැත්තෙන් කීයක් විතර චාර්ජ් වෙයිද? ක්ලයන්ට්ගෙ පැත්තෙන් & මගේ පැත්තෙන් සල්ලි එද්දි?
    Percentage එකක් විදියටද කැපෙන්නෙ නැත්නම් Fixed ගානක්ද බං? මේ ලින්ක් එකේ නම් තියෙන්නෙ $3.20 + Intermediate bank chargers කියල. එතකොට කීයක්වගේ අඩු වෙයිද මචං? :confused: :confused: :confused:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧

    මම UK ඉඳන් ලංකාවට රුපියල් වලට කන්වර්ට් කරල සල්ලි අරිනකොට ලංකාවෙ ඉන්න කෙනා කීයක්වත් ගෙවන්නෙ නෑ. මම විතරයි පොඩි ෆී එකක් ගෙවන්නෙ යවන ප්‍රමාණය අනුව. ඒ ගෙවන ගැන උඹට බලාගන්න පුළුවන් සයිට් එකට ගිහින් උඹට ලැබෙන්න යන ගාන දාලා බලපන්. ඩොලර් වලින් ගෙන්න ගත්තත් එහෙම වෙන්න ඇති.
     
    • Like
    Reactions: Identity

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,144
    18,728
    113
    අදාල නෑනේ
    තෑන්ක්ස් මචං විස්තර වලට.
    එතකොට ක්ලයන්ට් USD වලින් මගේ NRFC එකකට සල්ලි එව්වොත් දෙපැත්තෙන් කීයක් විතර චාර්ජ් වෙයිද? ක්ලයන්ට්ගෙ පැත්තෙන් & මගේ පැත්තෙන් සල්ලි එද්දි?
    Percentage එකක් විදියටද කැපෙන්නෙ නැත්නම් Fixed ගානක්ද බං? මේ ලින්ක් එකේ නම් තියෙන්නෙ $3.20 + Intermediate bank chargers කියල. එතකොට කීයක්වගේ අඩු වෙයිද මචං? :confused: :confused: :confused:
    USD walin gennaddi $20 - $25 withara ganak umben kapei (per transaction)

    Client ta gewanna wena fee eka thamai $3.x

    USD to LKR widiyata gennana eka thamai wasi. Ethakota ewana kenage fee eka witharai set wenne.
     
    • Dislike
    • Like
    Reactions: jcj and lodbrok

    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    965
    93
    මටත් එකක් තියෙනවා. හැබැයි මම ඒක use කරන්නේ මගේ සම්පත් එකට සල්ලි දාන්න විතරයි.
    උඹ අහලා තියෙන ඒවා නම් තේරෙන්නේ නෑ. :no::no:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    1. උබ උන්ගේ register වෙලා ඊටපස්සේ තොගේ ජිවිතේ උන් එක්ක verify කරලා verified account එකක් විදිහට නේද පාවිච්චි කරන්නේ ?
    2.උබේ NRFC එක හදල තියෙන්නේ USD වලින් නම් උබට උන් දාන සල්ලි account එකට එන්නේ USD විදිහට. මම රට ඉදන් ලංකාවේ USD වලින් savings කරන්නේ ඔහොමයි.( මෙහෙන් සල්ලි දාන්න SGD 25 යනවා එක transaction එකකට. SGD to USD )
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මම UK ඉඳන් ලංකාවට රුපියල් වලට කන්වර්ට් කරල සල්ලි අරිනකොට ලංකාවෙ ඉන්න කෙනා කීයක්වත් ගෙවන්නෙ නෑ. මම විතරයි පොඩි ෆී එකක් ගෙවන්නෙ යවන ප්‍රමාණය අනුව. ඒ ගෙවන ගැන උඹට බලාගන්න පුළුවන් සයිට් එකට ගිහින් උඹට ලැබෙන්න යන ගාන දාලා බලපන්. ඩොලර් වලින් ගෙන්න ගත්තත් එහෙම වෙන්න ඇති.
    එතකොට සල්ලි ගන්න කෙනාට කිසිම අකවුන්ට් එකක් ඕන නෑ නේද බං?
    USD walin gennaddi $20 - $25 withara ganak umben kapei (per transaction)

    Client ta gewanna wena fee eka thamai $3.x

    USD to LKR widiyata gennana eka thamai wasi. Ethakota ewana kenage fee eka witharai set wenne.
    හරි මචං එතකොට මෙහෙම හිතපං, මට අප්වර්ක් එකෙන් හරි, ගුරු එකෙන් හරි සල්ලි ගන්න ඕන Transferwise එකට. එතකොට කොහොමට මට Virtual USD Account එකක් නැතුව සල්ලි ගන්නෙ? මේක වැලිඩ් වෙන්නෙ ඩිරෙක්ට් ක්ලයන්ට්ලගෙන් සල්ලි ගන්න අයට විතරයිද?
    මටත් එකක් තියෙනවා. හැබැයි මම ඒක use කරන්නේ මගේ සම්පත් එකට සල්ලි දාන්න විතරයි.
    උඹ අහලා තියෙන ඒවා නම් තේරෙන්නේ නෑ. :no::no:
    එල මචං, මේක ෆ්‍රීලාන්ස් කරද්දි සයිට් එකකින් සල්ලි ගන්න විදියට ගැන අහන්නෙ මචං.
    oka approve wenne nane bun
    ID allagena poto 10 witara yawwa
    මට ඒ වගේ සීන් එකක් ආවෙ නෑ නේහ් බං. හැබැයි අකවුන්ට් එක හදල ගොඩක් කල් මචං.
    1. උබ උන්ගේ register වෙලා ඊටපස්සේ තොගේ ජිවිතේ උන් එක්ක verify කරලා verified account එකක් විදිහට නේද පාවිච්චි කරන්නේ ?
    2.උබේ NRFC එක හදල තියෙන්නේ USD වලින් නම් උබට උන් දාන සල්ලි account එකට එන්නේ USD විදිහට. මම රට ඉදන් ලංකාවේ USD වලින් savings කරන්නේ ඔහොමයි.( මෙහෙන් සල්ලි දාන්න SGD 25 යනවා එක transaction එකකට. SGD to USD )
    1. ඔව් මචං අකවුන්ට් එකක් හදල තියෙන්නෙ. මගේ පළවෙනි කේස් එක මට ඒකට USD ඇඩ් කරල අකවුන්ට් ඩීටේල්ස් ගන්න බෑ.
    2. මචං 25SGD විදියට කපාගන්නෙ උංගෙ Fee එකද එහෙම නැත්නම් අතරමැද සල්ලි එද්දි Intermediate බෑන්ක් වලින් කපාගන්න ගානද? ඒ කොහොම වුණත් USD Currency එක දාන්න දෙන්නෙ නැති නිසා කොහෙත්වම USD වලින් සල්ලි ගන්න බැරි වෙයි බං.
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,994
    5,143
    113
    1. ඔව් මචං අකවුන්ට් එකක් හදල තියෙන්නෙ. මගේ පළවෙනි කේස් එක මට ඒකට USD ඇඩ් කරල අකවුන්ට් ඩීටේල්ස් ගන්න බෑ.
    2. මචං 25SGD විදියට කපාගන්නෙ උංගෙ Fee එකද එහෙම නැත්නම් අතරමැද සල්ලි එද්දි Intermediate බෑන්ක් වලින් කපාගන්න ගානද? ඒ කොහොම වුණත් USD Currency එක දාන්න දෙන්නෙ නැති නිසා කොහෙත්වම USD වලින් සල්ලි ගන්න බැරි වෙයි බං.

    ubata AUS, EURO GBP wage bank accounts details ganna puluwanne ban. ubata kagen hari salli genna ganna ona nan e currency ekaka bank details dunna nan harine. ita passe ubata usd ekata ona nan daganna puluwan. maha loku ganak kapenne na fee eka patta adui. usd ekata dagena ube local bank account ekata gannath hena podi fee ekak kapenne
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Transferwise use කරන අය කවුද ඉන්නෙ?
    අකවුන්ට් එකක් නම් හැදුව ඉස්සරම. ඒත් මාර අවුල් වගයක් තියෙනව මට තේරෙන්නෙ නැති.

    1. ඒකට සල්ලි දාන්න Virtual USD Account එකක් ඇතුලෙ හදන්න ඕන නේද? ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ මගේ එකේ USD පෙන්නන්නෙ Local Account Support කරන්නෙ නෑ කියල ඒත් GBP වගේ දැම්මම නම් ඒකට 20USD Deposit කරන්න කියනව Account Details ගන්න නම් ඒත් USD Currency එක එහෙම කරන්න බෑ.

    2. මට USD වලින් පේමන්ට් එකක් ආවොත් ඒක USD වලින්ම NRFC එකට ගන්න පුලුවන් වෙයිද? පුලුවන් නම් නම් කීයක් වගේ කැපෙනවද?

    මට මේකෙ මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ. මේක පාවිච්චි කරන කෙනෙක් පොඩ්ඩක් පැහැදිලි කරල දෙන්න.
    එල! :) :) :)

    ලංකාවට USD වලින් ඩිපොසිට් කරාට වැඩක් නෑ බන් US බෑන්ක් අකවුන්ට් එකක් ලංකාවට දෙන්නේ නෑ. ඕස්ට්‍රේලියා , uk , යුරෝප්, පොලන්ඩ්, නිවුසිලන්ඩ් විතරයි දෙන්නේ. ඒ කරන්සි දාල කරන්න.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    තෑන්ක්ස් මචං විස්තර වලට.
    එතකොට ක්ලයන්ට් USD වලින් මගේ NRFC එකකට සල්ලි එව්වොත් දෙපැත්තෙන් කීයක් විතර චාර්ජ් වෙයිද? ක්ලයන්ට්ගෙ පැත්තෙන් & මගේ පැත්තෙන් සල්ලි එද්දි?
    Percentage එකක් විදියටද කැපෙන්නෙ නැත්නම් Fixed ගානක්ද බං? මේ ලින්ක් එකේ නම් තියෙන්නෙ $3.20 + Intermediate bank chargers කියල. එතකොට කීයක්වගේ අඩු වෙයිද මචං? :confused: :confused: :confused:

    උබේ NRFC තිබ්බත් බන් උබට ලංකාවට USD එවන්න බෑ උන් LKR විතරයි එවන්නේ ලංකාවට. උබට USD ගන්න නම් ඕකෙන් යවන්න ඕනේ පෙනියර් එකට ඊට පස්සේ පෙනියර් එකෙන් විත්ද්‍රව් කරන්න ඕනේ NRFC එකට
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ubata AUS, EURO GBP wage bank accounts details ganna puluwanne ban. ubata kagen hari salli genna ganna ona nan e currency ekaka bank details dunna nan harine. ita passe ubata usd ekata ona nan daganna puluwan. maha loku ganak kapenne na fee eka patta adui. usd ekata dagena ube local bank account ekata gannath hena podi fee ekak kapenne
    මචං එතකොට Upwork, Guru වගේ සර්විස් එකකට කොහොමද GBP Account එකක් දෙන්නෙ? USD Account එකක් දුන්නොත් නම් කිසිම චාර්ජ් එකක් නැතුව ට්‍රාන්ස්ෆර් කරන්න පුලුවන් නේහ්? කොහොමද මේ සීන් එක හැන්ඩ්ල් කරන්නෙ බං?
    ලංකාවට USD වලින් ඩිපොසිට් කරාට වැඩක් නෑ බන් US බෑන්ක් අකවුන්ට් එකක් ලංකාවට දෙන්නේ නෑ. ඕස්ට්‍රේලියා , uk , යුරෝප්, පොලන්ඩ්, නිවුසිලන්ඩ් විතරයි දෙන්නේ. ඒ කරන්සි දාල කරන්න.
    අන්න ඒක තමයි මචං ප්‍රශ්නෙ. එතකොට කොහොමද මේක Upwork, Fiverr, Guru වගේ එකකට දෙන්නෙ?
    Sorry mama TransferWife kiyala dakala awe. :lol: :lol:
    :rofl::rofl::rofl:
    උබේ NRFC තිබ්බත් බන් උබට ලංකාවට USD එවන්න බෑ උන් LKR විතරයි එවන්නේ ලංකාවට. උබට USD ගන්න නම් ඕකෙන් යවන්න ඕනේ පෙනියර් එකට ඊට පස්සේ පෙනියර් එකෙන් විත්ද්‍රව් කරන්න ඕනේ NRFC එකට
    මචං NRFC එකකට USD Withdraw කරන්න සපෝට් කරනව නේද Transferwise? මම උන්ගෙ සපෝටඩ් කන්ට්‍රි ලිස්ට් එකත් බැලුව ඒකෙ ලංකාව තිබ්බ බට් USD Account එකක් හදන්න බෑ Borderless Account එකක් හදන්න බෑ. මට තේරුන විදියට එහෙමයි. ඒත් මට හිතාගන්න බැරි එහෙම අකවුන්ට් එකක් හදන්නෙ නැතුව Upwork වගේ ඒවයින් ට්‍රාන්ස්ෆර් කරන්නෙ කොහොමද කියල?:confused::confused::confused:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    එතකොට සල්ලි ගන්න කෙනාට කිසිම අකවුන්ට් එකක් ඕන නෑ නේද බං?

    හරි මචං එතකොට මෙහෙම හිතපං, මට අප්වර්ක් එකෙන් හරි, ගුරු එකෙන් හරි සල්ලි ගන්න ඕන Transferwise එකට. එතකොට කොහොමට මට Virtual USD Account එකක් නැතුව සල්ලි ගන්නෙ? මේක වැලිඩ් වෙන්නෙ ඩිරෙක්ට් ක්ලයන්ට්ලගෙන් සල්ලි ගන්න අයට විතරයිද?

    එල මචං, මේක ෆ්‍රීලාන්ස් කරද්දි සයිට් එකකින් සල්ලි ගන්න විදියට ගැන අහන්නෙ මචං.

    මට ඒ වගේ සීන් එකක් ආවෙ නෑ නේහ් බං. හැබැයි අකවුන්ට් එක හදල ගොඩක් කල් මචං.

    1. ඔව් මචං අකවුන්ට් එකක් හදල තියෙන්නෙ. මගේ පළවෙනි කේස් එක මට ඒකට USD ඇඩ් කරල අකවුන්ට් ඩීටේල්ස් ගන්න බෑ.
    2. මචං 25SGD විදියට කපාගන්නෙ උංගෙ Fee එකද එහෙම නැත්නම් අතරමැද සල්ලි එද්දි Intermediate බෑන්ක් වලින් කපාගන්න ගානද? ඒ කොහොම වුණත් USD Currency එක දාන්න දෙන්නෙ නැති නිසා කොහෙත්වම USD වලින් සල්ලි ගන්න බැරි වෙයි බං.
    මචන්, TW එකේ direct බෑන්ක් ඩිටෙල්ස් නැ. සල්ලි දාන්නෙත් උන්ගේ එකවුන්ට් එකකට, ඒ එකවුන්ට් එක හදල තියෙන්නේ මෙහෙ තියෙන බැංකුවක.
    එකට සල්ලි දැම්මම තමයි TW එකට යන්නේ. උබ සල්ලි ඇඩ් කරන්න ගිහින් බෑන්ක් trransfer සිලෙක්ට් කරාම ඒ විස්තරේ ටික එනවා.

    https://transferwise.com/gb/blog/sri-lanka-welcome-to-transferwise
     
    • Love
    Reactions: sithija.h

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    එතකොට සල්ලි ගන්න කෙනාට කිසිම අකවුන්ට් එකක් ඕන නෑ නේද බං?
    ලංකාවට සල්ලි ගෙන්න ගන්න මොකක් හරි අකවුන්ට් එකක් ඕන. ඒක රුපීස් ද ඩොලර්ස් ද කියල නෑ. නිකන්ම සේවින්ස් එකවුන්ට් එකකටත් ගෙන්න ගන්න පුළුවන්. මම දන්න විදිහට උඹට තියෙන්නෙ රුපි අකවුන්ට් එකක්නම් ඒකට සල්ලි වැටෙන්නෙ එක්ස්චේන්ජ් වෙලා. උඹට ඩොලර් අකවුන්ට් එකක් තියනවනම් (NRFC/RFC වගේ) සල්ලි ඩිපොසිට් වෙන්නෙ ඩොලර් විදිහට. ඒකට උඹට TW එකවුන්ට් එකක් අවශ්‍ය වෙන්නෙ නෑ. උඹ ඕක අහපන් ලංකාවෙ තියන NRFC/RFC එකවුන්ට් දෙන බැංකුවකින්. උඹට TW එකවුන්ට් එකක් තියනවා කියල ලැබෙන විශේෂ වාසියක් නෑ. ඇයි උඹ TW එකක්ම හදාගන්න ට්‍රයි කරන්නෙ?

    මචන්, TW එකේ direct බෑන්ක් ඩිටෙල්ස් නැ. සල්ලි දාන්නෙත් උන්ගේ එකවුන්ට් එකකට, ඒ එකවුන්ට් එක හදල තියෙන්නේ මෙහෙ තියෙන බැංකුවක.
    එකට සල්ලි දැම්මම තමයි TW එකට යන්නේ. උබ සල්ලි ඇඩ් කරන්න ගිහින් බෑන්ක් trransfer සිලෙක්ට් කරාම ඒ විස්තරේ ටික එනවා.

    https://transferwise.com/gb/blog/sri-lanka-welcome-to-transferwise
    උඹ කියන එක හරි. මම දන්න විදිහට TW එකවුන්ට් එකක් හදන්න ඌට ෆොරීන් කරන්සි වලින් මේන්ටේන් වෙන එකවුන්ට් එකක් ලින්ක් කරන්න ඕන. හැබැයි TW එක ලඟදි ඉඳන් සල්ලි ඩිපොසිට් කරන්න පුළුවන් විදිහෙ එකවුන්ට් දෙනවද කොහෙද. ඒක කරන්නත් ෆොරීන් කරන්සි වලින් තියන එකවුන්ට් එකක් ලින්ක් කරලා තියෙන්න ඕන මම හිතන්නෙ.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මචන්, TW එකේ direct බෑන්ක් ඩිටෙල්ස් නැ. සල්ලි දාන්නෙත් උන්ගේ එකවුන්ට් එකකට, ඒ එකවුන්ට් එක හදල තියෙන්නේ මෙහෙ තියෙන බැංකුවක.
    එකට සල්ලි දැම්මම තමයි TW එකට යන්නේ. උබ සල්ලි ඇඩ් කරන්න ගිහින් බෑන්ක් trransfer සිලෙක්ට් කරාම ඒ විස්තරේ ටික එනවා.

    https://transferwise.com/gb/blog/sri-lanka-welcome-to-transferwise
    මචං මට තේරෙන්නෙ මේ සීන් එක මේ විදියට, මම වැරදි නම් කියපං,

    Transferwise Account එකක් අපි ඕපන් කරාම අපිට පුලුවන් අපේ Transferwise Account එක ඇතුලෙ USD, AUD, GBP වගේ ප්‍රසිද්ධ කරන්සි සෙට් එකක් ඇඩ් කරන්න හරිද?
    එහෙම ඇඩ් කරාම අපිට ඒ අදාළ කරන්සි එකට අනුරූපව එයාලා අකවුන්ට් ඩීටේල්ස් දෙනව. හරිද? එතකොට අපි එහේ සල්ලි ට්‍රාන්ස්ෆර් කරල ක්ලයන්ට්ට දෙන්නෙ අන්න ඒ අකවුන්ට් එකේ විස්තර. අපි ඇමරිකාවෙ ඉන්න ක්ලයන්ට් කෙනෙක්ට සල්ලි දාන්න කියනව නම් අපි USD Account එකේ විස්තර දෙනව, UK ඉන්න එකෙක්ට දාන්න කියනව නම් UK අකවුන්ට් ඩීටේල්ස් දෙනව. හරිද?
    එතකොට උන් ඒ අකවුන්ට් වලට සල්ලි දානව එතකොට ඒක උන්ගෙ රටේ ඇතුලෙ වෙන නිකං ට්‍රාන්ස්ෆර් එකක් වගේ. උංට සතයක්වත් චාර්ජ් වෙන්නෙ නෑ. හරියට අපි රට ඇතුලෙ SLIPS/CEFT කරනව වගේ. ඒ කට්ටියගෙ සල්ලි අපි අර කිව්ව බෑන්ක් අකවුන්ට් එකට ආව ගමන්ම Transferwise එකෙන් ඩිටෙක්ට් කරනව මේක අපිට ආව එකක් කියල. එතකොට අපිට පුලුවන් ඒ අකවුන්ට් එකෙන් රුපියල් වලින් හෝ ඩොලර් වලින් අපිට සල්ලි විත්ඩ්‍රෝ කරන්න?

    @Identity සහෝ කියල තිබ්බ මුල්ම හරියෙ කමෙන්ට් එකක අපිට Transferwise Account එකක් ඕන නෑ කියල. එහෙම කියන්නෙ මම හිතන්නෙ අපේ ක්ලයන්ට්ට පුලුවන් මේ වගේ අකවුන්ට් එකක් හදල එයා ඒ අකවුන්ට් එකට ඇතුලෙන් සල්ලි දාල අපේ LKR or USD Acc Details දාල සල්ලි එවන්න. මට ඒ වගේ සීන් එකක් තේරුනෙ.

    මම තේරුම් ගත්ත විදිය වැරදි නම් කියපං මචං.

    කොහොමහරි මට මෙතැන ලොකුම අවුල USD Account එකක් අපිට හදන්න දෙන්නෙ නැති නිසා(අර මම උඩින් දාපු ස්ක්‍රීන් ෂොට් එකේ වගේ),කොහොමද Upwork, Guru, Fiver වගේ එකකින් විත්ඩ්‍රෝ කරන්නෙ?

    ලංකාවට සල්ලි ගෙන්න ගන්න මොකක් හරි අකවුන්ට් එකක් ඕන. ඒක රුපීස් ද ඩොලර්ස් ද කියල නෑ. නිකන්ම සේවින්ස් එකවුන්ට් එකකටත් ගෙන්න ගන්න පුළුවන්. මම දන්න විදිහට උඹට තියෙන්නෙ රුපි අකවුන්ට් එකක්නම් ඒකට සල්ලි වැටෙන්නෙ එක්ස්චේන්ජ් වෙලා. උඹට ඩොලර් අකවුන්ට් එකක් තියනවනම් (NRFC/RFC වගේ) සල්ලි ඩිපොසිට් වෙන්නෙ ඩොලර් විදිහට. ඒකට උඹට TW එකවුන්ට් එකක් අවශ්‍ය වෙන්නෙ නෑ. උඹ ඕක අහපන් ලංකාවෙ තියන NRFC/RFC එකවුන්ට් දෙන බැංකුවකින්. උඹට TW එකවුන්ට් එකක් තියනවා කියල ලැබෙන විශේෂ වාසියක් නෑ. ඇයි උඹ TW එකක්ම හදාගන්න ට්‍රයි කරන්නෙ?
    එහෙම හදාගන්නෙ නැතුව අර වගේ Platform එකකින් විත්ඩ්‍රෝ කරන්න බෑ නේද බං?
    උඹ කියන එක හරි. මම දන්න විදිහට TW එකවුන්ට් එකක් හදන්න ඌට ෆොරීන් කරන්සි වලින් මේන්ටේන් වෙන එකවුන්ට් එකක් ලින්ක් කරන්න ඕන. හැබැයි TW එක ලඟදි ඉඳන් සල්ලි ඩිපොසිට් කරන්න පුළුවන් විදිහෙ එකවුන්ට් දෙනවද කොහෙද. ඒක කරන්නත් ෆොරීන් කරන්සි වලින් තියන එකවුන්ට් එකක් ලින්ක් කරලා තියෙන්න ඕන මම හිතන්නෙ.
    අන්න මේක තමයි මචං සීන් එක. මේ වගේ අකවුන්ට් එකක් නැතුව අපිට අරවගේ Platform එකකින් සල්ලි ගන්න බෑ නේද?
     
    Last edited: