SLT කාලකණ්නි

Yastysan

Well-known member
  • Jan 14, 2018
    725
    666
    93
    අපේ SLT connection ඵක වැඩ නෑ..SLT Fiber connection ඵකක් තියෙන්නෙ..කෝල් කරල කිව්ව දැන් දවස් තුනක් වෙනව..තාම අාවෙ නෑ හදන්න.අද කෝල් කරා no answer..peo TV/internet/telephone ඵකක්වත් වැඩ නෑ.වැඩ නැතුව තිබ්බට බිල අඩු වෙන්නෙ නැහැනේ..ඩයලොග් ටීවී ගන්න ගිහින් මේ මඟුල ගත්තෙ හොඳයි කියල..වහිනකොට උනත් අවුලක්‍ වෙන්නෙ නැහැ කියල කියනවනේ..බයිල තමා ඔක්කොම.උඹලගෙ ඵහෙම මේ වගේ අවුල් ගියහම උන් දවස් කීයකින්ද උන් ඵන්නෙ හදන්න..අපි ඉන්නෙ පන්නිපිටියේ..

    2019 අප්‍රේල් 29 වෙනිදා උදේ ඉදං මගේ SLT ADSL Modem එකේ INT light ඒක red වෙලා. :(:(:( මම එදාම customer service කතා කරලා complain එකක් දැම්මා. But, මැයි 10 වෙකනුත් කිසිම ප්‍රතිචාරයක් නැ. ආපහු call 3ක් ගත්තා customer service එකට ඒ අතර. But no response. මට මල පැන්න බන් :growl::growl::growl:. උන්ගෙන් service අරන් උන්ගේ respert බලන්න. :sorry::sorry::sorry:

    එදාම Mobitel එකට ගිහින් Wifi+ package එකක් ගත්තා අර මගුල (SLT ADSL) disconnect කරලා. :yes::yes::yes:

    wifi-plus-banner.png

    Max Downloader (Rs. 1290 +taxes)

    25 GB peek, 25 GB Off peek (12.00 am to 9.00 am)

    Package - Max Downloader
    eligible free sub lines (Sim cards) - 02

    මේ package එකට Wifi modem ඒක free. :yes::yes::yes:

    දැන් ගෙදර data වලින් ඕනි තැනකදී internet යනවා. :lol::lol::lol:

    ගෙදර වැඩ වලට Wifi use කරනවා. :D:D:D

    මැයි 20 විතර call කරලා අහනවා හදන්න එන්නද කියල 🖕🖕🖕
     
    • Haha
    Reactions: dxx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113

    😄අඩෝ අපෙත් වෙලා තියෙන්නෙ ඕකම තමා..මොඩම් ඵකේ රෙඩ් තියෙන්නෙ..ඵහෙනම් අපිටත් ඕකම තමා වෙන්නෙ..😌😌
     
    • Haha
    Reactions: Yastysan

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,807
    999
    113
    Sri Lanka
    SLT monopoly eka nisa tamai ohoma wela tiyenne
    mokada unta competition ekak nahane

    Dialog lage scene eka unta competition wediy, eka nisa ung customers gana hithanawa, mokada chater unoth wena ekakata switch wenna puluwanne.
    ehema wenne kohomada ban ISP la deedenek innwada SLT ekata
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    2019 අප්‍රේල් 29 වෙනිදා උදේ ඉදං මගේ SLT ADSL Modem එකේ INT light ඒක red වෙලා. :(:(:( මම එදාම customer service කතා කරලා complain එකක් දැම්මා. But, මැයි 10 වෙකනුත් කිසිම ප්‍රතිචාරයක් නැ. ආපහු call 3ක් ගත්තා customer service එකට ඒ අතර. But no response. මට මල පැන්න බන් :growl::growl::growl:. උන්ගෙන් service අරන් උන්ගේ respert බලන්න. :sorry::sorry::sorry:

    එදාම Mobitel එකට ගිහින් Wifi+ package එකක් ගත්තා අර මගුල (SLT ADSL) disconnect කරලා. :yes::yes::yes:

    wifi-plus-banner.png

    Max Downloader (Rs. 1290 +taxes)

    25 GB peek, 25 GB Off peek (12.00 am to 9.00 am)

    Package - Max Downloader
    eligible free sub lines (Sim cards) - 02

    මේ package එකට Wifi modem ඒක free. :yes::yes::yes:

    දැන් ගෙදර data වලින් ඕනි තැනකදී internet යනවා. :lol::lol::lol:

    ගෙදර වැඩ වලට Wifi use කරනවා. :D:D:D

    මැයි 20 විතර call කරලා අහනවා හදන්න එන්නද කියල 🖕🖕🖕
    Mobitel Aluth $12 Pro router denawada?
     
    Last edited: