ඊබේ ඩ්‍රොප් ෂිපින් ද? Shopify ද මචං.දැන්, corona නිසා product ship කරන එකත් පොඩ්ඩක් කේස් නිසා. ඩොරොප් සර්විස් වලට පොඩ්ඩක් හොම්බ දැම්මා. වැඩේ අවුලක් නෑ වගේ ශේප්. පස්සේ අප්ඩේට් දාන්නම්කෝ.
අපේ කවුද ඉන්නේ වැඩේ දැනටමත් ඇදන් යන.
උබලාගෙ එක්ස්පීරියන්ස් මන්ද කොරන් මන්ගජ්ජපන්කො.
වැඩේ හරියටම ඉන්න කෙනෙක් මට කියන්න බලන්න