We were USED to the old one
may be we have to get used to this new thing
No one really likes change
may be we have to get used to this new thing
No one really likes change
අමසින් ආතට එළකිරි එන එක එපා උනා කියන්නේ අප්ඩේට් එක සාර්ථකයි කියන එකමේක මහ අමන ෆෝරම් තීම් එකක්.කලින් එක අහලකින්වත් නෑ.එලකිරි එකේ තරහා කාරයෙක්ගේ උගුලකට මේකේ ඇඩ්මින් අහු උනා.

අමසින් ආතට එළකිරි එන එක එපා උනා කියන්නේ අප්ඩේට් එක සාර්ථකයි කියන එක![]()

අර පිටසක්වල ඩයල් එක නැතුව හෙන පාලුයිඅමසින් ආතට එළකිරි එන එක එපා උනා කියන්නේ අප්ඩේට් එක සාර්ථකයි කියන එක![]()


කවුද අනේOi ara manussayawa ban kare ai yako![]()

අප්ඩේට් එක දැක්කට පස්සේ පෘතුවිය ආක්රමණය කරන අදහස අතඇරගන්න ඇතිඅර පිටසක්වල ඩයල් එක නැතුව හෙන පාලුයි![]()
