EK අලුත් තීම් එකෙන් පස්සේ

lalindutj

Well-known member
  • Sep 12, 2010
    3,267
    1,166
    113
    1590941621854.png
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    සම හරක් කට්ටියනම් අඩු උනේ දැන් හොරෙන් රෙප් කපන්නත් බෑ, ටැග් දාන්නත් බැරි නිසා :lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේක මහ අමන ෆෝරම් තීම් එකක්.කලින් එක අහලකින්වත් නෑ.එලකිරි එකේ තරහා කාරයෙක්ගේ උගුලකට මේකේ ඇඩ්මින් අහු උනා.
    අමසින් ආතට එළකිරි එන එක එපා උනා කියන්නේ අප්ඩේට් එක සාර්ථකයි කියන එක :P
     
    • Haha
    Reactions: Aki992

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Oi ara manussayawa ban kare ai yako :frown:
    කවුද අනේ :baffled:

    අර පිටසක්වල ඩයල් එක නැතුව හෙන පාලුයි :lol::rofl:
    අප්ඩේට් එක දැක්කට පස්සේ පෘතුවිය ආක්‍රමණය කරන අදහස අතඇරගන්න ඇති :P
     
    • Like
    Reactions: Ultron

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,782
    12,956
    113
    ලංකාවේ.. ලංකාවේ
    මමත් දවසට 5-6 වතාවක් EK එනවා ඉස්සර.. සමහර දවස් වල10 පාරකට වඩා අවා
    දැන් දවසට දෙපාරක් එන්නෙත් නැහැ... එකති හිතෙන්නේ නැහැ..

    සරලව කිව්වොත් ඉස්සරම මම search කලේ අස්ටලවිස්ටා, පස්සේ යාහු, දැන් ගූගල්.. email ලුත් යාහු වලින් gmail....... හේතුව ඉන්ටෙර්ෆෙස් එක.....
     
    • Like
    Reactions: kinkon

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    උබල ආවත් එකයි බන් නැතත් එකයි GT ට , ඒ මනුස්සයට මේකට උබල අවා කියල ලැබෙන මගුලකුත් නැතුව ඇති අවේ නෑ කියල ලැබෙන මගුලකුත් නැතුව ඇති. හැමදාම කොහොමත් ඉන්න බෑනේ... යන අය යනවා ඉන්න අය ඉන්නවා :yes:
     
    • Like
    Reactions: lalindutj

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මමත් දැන් ඉස්සර තරම් එන්නෙ නෑ. ඒකෙන් මම කාමරෙන් එළියෙ ඉන්න කාලෙ වැඩි උනා...