ටැලිවිසොන් එකක්

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,291
    30,029
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ටැලිවිසොන් එකක් ගන්න බැලුවේ සිංහලු. මේක ගත්ත කෙනෙක් ඉන්නවද? කොහොමද තත්වේ?

    Samsung QE55Q60RATXXU 55 Inch 4K Ultra HD HDR Smart WiFi QLED TV - Black
    Rs. 161,000

    About this product
    Product Identifiers
    Brand Samsung
    MPN QE55Q60RATXXU
    EAN 8801643650421
    Model QE55Q60
    eBay Product ID (ePID) 28032299510
    Product Key Features
    Audio/Video Inputs USB, HDMI
    Screen Size 55 in
    Energy Efficiency Rating A
    Colour Black
    Maximum Resolution 2160p (4K)
    Smart TV Features Downloadable Apps, Voice Interaction, Internet Browsing
    Manufacturer Colour Graphite Black
    Display Technology QLED
    Additional Product Features
    Series Q60r

    s-l1600.jpg
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    It's a good TV. Has a 120Hz panel with a 14ms lag and good for gaming. Good upscaling and Motion display. Also supports HDR10+

    The downsides are that it is Edge-Lit. If you can get a Q70 (the pricing difference was not much) it is far better performing.
    The Q70 series came with FALD (Full Array with Local Dimmimg) - This kind of backlighting is the Gold standard in LED TVs. Much brighter whites and Darker Blacks.
    Don't get me wrong. I am not saying that the Q60 is bad. Only that Q70 is better.

    Please read my earlier post on another thread for details on display technologies & backlighting etc.

    https://elakiri.com/threads/parana-thread-eka-bump-karanna-denne-na.1940122/#post-25428369
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,933
    1
    60,939
    113
    Mother Earth
    වතිලගෙ හොර ඉන්ඩිකේටර් අහිංසක මිනිස්සුන්ට විකුණපු සල්ලි වලින්ද ගන්නෙ. ?
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Rs. 161,000? Is it available for this price in sri Lanka? Where?

    We have the same TV. not bad. We have UHD 4K and this one. compare with that. This one is better. but it is better if you can buy LG OLED.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,291
    30,029
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කමෙන්ට්ස් වලට තෑන්ක්ස් මචන්ලා. මම ගණන් ටිකක් බැලුවා මෙහේ ටිකක් ගණන් වැඩියි. කොරෝනා අඩුවුන ගමන් යුරෝප් පැත්තේ පොඩි පොඩි රවුමක් ගහලා ඒ පැත්තෙන්ම එකක් අරං එන්න බැලුවේ.
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ඕක අරන් ඇවිත් PEO TV/Dialog TV වලින් ලංකාවේ චැනල් එකක් බලපන්කෝ. මාර කොලිටියි.... :lol: ආසාවේ බෑ. උබට ඒ වෙලවට හිතෙයි අපොයි සල්ලි කියලා. වරදිලාවත් TNL නම් දාන්න එපා පුතේ.:rofl:
    Fiber Connection නැති PEO tv නම් තියෙන්නෙ Animal Planet, Discovery බැලුවත් ඔච්චරම තමයි :D
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    ඕක අරන් ඇවිත් PEO TV/Dialog TV වලින් ලංකාවේ චැනල් එකක් බලපන්කෝ. මාර කොලිටියි.... :lol: ආසාවේ බෑ. උබට ඒ වෙලවට හිතෙයි අපොයි සල්ලි කියලා. වරදිලාවත් TNL නම් දාන්න එපා පුතේ.:rofl:
    Fiber Connection නැති PEO tv නම් තියෙන්නෙ Animal Planet, Discovery බැලුවත් ඔච්චරම තමයි :D

    Lankawe channel hodatama balanna mona mattame TV ekak tibbama atida ?

    43 Inch, FHD, IPS, HDR ekak atida?
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඕක අරන් ඇවිත් PEO TV/Dialog TV වලින් ලංකාවේ චැනල් එකක් බලපන්කෝ. මාර කොලිටියි.... :lol: ආසාවේ බෑ. උබට ඒ වෙලවට හිතෙයි අපොයි සල්ලි කියලා. වරදිලාවත් TNL නම් දාන්න එපා පුතේ.:rofl:
    Fiber Connection නැති PEO tv නම් තියෙන්නෙ Animal Planet, Discovery බැලුවත් ඔච්චරම තමයි :D
    Lankawe Netflix balana ekath lesi ne.200GB tibbath madi..mase antimata ekath iwara wela extra ganna wenawa.. dan balana vidiyata kohomath be. :dull: Unlimted walata purudu wela.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,291
    30,029
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සෝනි ගනින්
    ඕක අරන් ඇවිත් PEO TV/Dialog TV වලින් ලංකාවේ චැනල් එකක් බලපන්කෝ. මාර කොලිටියි.... :lol: ආසාවේ බෑ. උබට ඒ වෙලවට හිතෙයි අපොයි සල්ලි කියලා. වරදිලාවත් TNL නම් දාන්න එපා පුතේ.:rofl:
    Fiber Connection නැති PEO tv නම් තියෙන්නෙ Animal Planet, Discovery බැලුවත් ඔච්චරම තමයි :D
    ලංකාවේ නෙමෙයි බං ඉන්නේ. :P :P TNL නං බලපු කාලයක් මතකනෑ:baffled: