Danatamath government godak ICT projects open source infrastructure ekata move wenwa. Project wala nam nam kiynna ba. tama infrastructure level eken tama yanne. e ekkama development patta ptan aran tynne. e unata data protection ema balanakota freelancer kenkata e project direct involve wenna amrui lankwe tiyana system ekka. eka wenas karanna nam kalayak gata wenna puluwan. mokda ekata minissuge attitude pawa godak wenas wenna one.
Eka aththa api kotuwela tiyana frame eken eliyata hitanne naha

Tiyana system eka podda podda hari wenas karanna oni nattam api hira wenawa
Balapan space industry vs Space X. Mulin hituwe owa karanna baha oka hariyanne naha kiyala
Mama hitanne ape lankawe inna minissunge talent eke awulak naha, eka eka domain wala inna leadership eka podda adjust wenna oni
api ithin open source project ekak patan gamuko mulinma..
Mama nam joliyata demo project ekak dammath open source danawa

Ganna ekekta ganna puluwanne
මැතිවරණ කොමිසමේ කෝඩ් වගයක් නං මං දැක්ක github එකේ තියෙනව.
Mekane org eka
https://github.com/ECLK
dan balapan oke JS CSS HTML danna ewunta kochchara improvesments hadala ewanna puluwanda?
ඕකෙ දෙපැත්තක් තියනවා.
කෝඩ් එක පබ්ලික් කරල, deployment public කරනව කියන්නෙ, White code analysis කරන එකෙක්ට full scope එක ගැන idea එක තියනව . එතකොට රිස්ක් එක වැඩියි. ඔය Bug එක වැරදි එකෙක් ට මුලින්ම සෙට් උනා කියන්නෙ Critical case එකක් නම් උගේ authority එකේ තියාගන්න පුලුවන්. කොටියෙක් ට වගේ සෙට් උනා කියන්නෙ වැඩේ හබක්.
දෙවනි එක, දැනටමත් සමහර systems open-source (LSF) . ඒත් developer list එකක ඉන්න ඕන වැඩේට එන්ටර් වෙන්න. එක පාරට පබ්ලික් දීලා දාන්නෙ නෑ. අනික ඔතන ගොඩක් ම අවුල් එන්නෙ Develop කරද්දි නෙමේ, Requirements analysis කරද්දි, ඉන්න උන්ට train කරද්දි. එක තැන පල් වෙවී ඉඳපු පමනක් පරන උන් වෙනස් වෙන්න කැමති නෑ. ලඟදි කරපු වැඩක් නිසා මේක හොඳට දන්නවා. අනික system එක කරන් යද්දි මගදි අම්බානකට Requirement scope වෙනස් කරනවා.
එතකොට ඉතින් හබක්.
රැවුලයි කැඳයි ඔක්කොම බේරන් මේවා කරන්න බෑ. උඩ ඉඳන් හරි structure එකක් හදන්න ඕන 0, 1 විතරක් තියන 0.25 ඒවා නැති.
සන්ජිවයට මල පැනපු එක සාධාරනයි ඉතින්. මිනිහත් කෙළින් වැඩ බලන්නෙ. හැබැයි බෝඩ් එකේ ඉන්න අනිත් උනුත් හරක් නෙමේ. දැනට ඉන්න පට්ටම qualified board එක ඕක. Maintenance කරන් යද්දි තමා සන්ජිවය කරන්න හදන දේවගෙ අගේ තේරෙන්නෙ. මොකද ඔතන Architecture level එකෙන් හිතන්න පුලුවන් එකෙක්ට ඉන්නෙ මිනිහ විතරයි.
මට හිතෙන්නෙ ලොකුම ප්රශ්නෙ තියෙන්නෙ , ICTA එක වගේ එකක් හදනව නම් ඉන්න Employees ලා බර ගානක් අයින් කරන්න ඕන. ( මොකද ඒකෙ ඉන්න පමනක් PM ලටත් PMලා ඉන්නවා, ටෙක්නිකල් එවුන් හොයන එක වැස්සකට කරන්න අමාරුයි.)
ඔව් මචන් code public දාන නිසා සුපිරියට තියෙන්නේ ඕනි. හැබැයි දැන් ගොඩක් දේවල් automate කරන්න පුලුවන්.
Github ගත්තොත් pull request එවද්දි code coverage, checkstyle, code analysis වගේ ගොඩක් tasks run කරන්න පුලුවන්
කොටින්ම code එක එද්දි ගොඩක් auto දේවල් review වෙනවා මම හිතන්නේ මේවා කරපු ලංකාවේ අය සෙට් උනොත් වැඩේ ගොඩ දාන්න පුලුවන් ලොවෙත්
ICTA එක ඇතුලේ මොකක් උනාද දන්නේ නෑ මචං. මම හිතන්නේ board එක ඕනවට වඩා diverse ඇති.
ඉන්න මිනිස්සුත් over confidence ඇති. මොකද හැම කෙනාම මොකක් හරි area එකකින් success උනු අය නිසා
code එකක් ලියලා bug නැත්තම් අපි හිතන්න පුලුවන් සුපිරි code එක කියලා.
හැබැයි code review එකක් කරද්දි කොච්චර criticisms code එකට එනවද
ඒවා personnel ගන්නේ නැතිව logical දේවල් ටික අරගෙන code එක improve කරන්න පුලුවන් professional developer කෙනෙක්ට
අර කිව්වා maintain කරද්දි තමයි code review එකේ වැදගත් කම දැනෙන්නේ. විශේෂයෙන් වෙන එකෙක්ට maintain කරන්න උනොත්
තව ඕනි නම් ඔය code එකේ feature එකේ usability එකක් කරලා බලන්න පුලුවන් UX aspect එක
code එක standard උනත් bugs නැති උනත් වැඩක් නෑ UX නැත්තම්
එහෙම constructive critisims ගන්න පුලුවන් මිනිස්සු යට ඉඳන් උඩටම ගියානම් ප්රශ්ණය ඉවරයි.
උඹ කිව්වා වගේ උඩ ඉඳන් යටටම හදන්න ඕනි

සමහර විට තියන ඒවා වෙනස් කරනවට වඩා ලේසිය් අලුත්ම එකක් පටන් ගන්න එක. Just like Tesla and Space X
මමනම් හිතන්නෙ ගවමන්ට් සිස්ටම් ඕපන්සෝස් වෙන්න හොඳ නෑ.
ක්ලෝස්ඩ් සෝර්ස් තියෙන සිස්ටම් හැක් කරන කාලෙ, ගවමන්ට් සිස්ටම් එකක ෆුල්සෝස් කෝඩ් එක එලියට දාන එක මෝඩ වැඩක්.
හැබැයි ඩිවෙලප් කරන කම්පනි එක ෆුල්සෝස් කෝඩ් එක ගවමන්ට් එකට දෙන්න නීතියෙන් බැදෙන්න ඔනෙ.
නැත්නම් ඒ කම්පනි එක කියන කියන ගාන ගෙව ගෙව මේන්ටෙනන්ස් , ෆීච අප්ඩේට් කරන්න වෙයි. ටෙන්ඩර්/ බිඩ් කරල කරන්න බැරිවෙලා බිලියන ගනන් පාඩු වෙනව.
Security review කරලා Code review කරලා හොඳටම ලියන code open source කරන්න කිසි දේකට බය වෙන්න ඕනි නෑ
MySQL DB source code
https://github.com/mysql/mysql-server
php source code
https://github.com/php/php-src
React source code (by FB)
https://github.com/facebook/react
K8 source code
https://github.com/kubernetes/kubernetes
Mongo DB source
https://github.com/mongodb/mongo
අපි හදන ගොඩක් දේවල් මේ පාවිච්චි කරලා හදනවා.
අපේ code එක කොච්චර හැංගුවත් වැඩක් නෑ මේවල vulnerabilities තියනවනම්
අපි code ලියන්න ඕනි සුපිරියට code එක public කියලා හිතාගෙන
rata inna kotinam hamadama gema dei anikwa kese wethath
Pissuda ban, lankawe inna ewun innawa supiri secure code liyanna puluwan aya
un tika owa liyapu hollanawa boru. godak lankawe project cheap price walata atawala tiyenne
code analysis and security analysis karala naha

Samaharu Pen testing tool dakalawath naha deploy karanna kalin. ehema project walata tamai shot eka wadinne
oyage idea ekak tiyenawa nam eka karanna. google founder, Microsoft founder Bill gates, wage aya thamanta tibba idea eka develop kale anith aya kiyana dewal hitala newei thamanta thaman gana wishwasa karapu nisa. eka nisa issellama eka project ekak patan ganna.
open source system wala oya kiyala tiyena honda dewal walata amatarawa naraka dewalut tiyenawa.
samahara open source system kochchara stable wunat complete setup build karanna sahenna kattak kanna wenawa. straight forward na.
tawa samahara projects atharamaga dala yanawa ehema wunama feature updates/ fixes release wenne na bug ekak awoth anathai
SLA (Service Level Agrement) sign karanna party ekak na - ownership ekak nathi nisa - mission critical apps waladi aniwaryen SLA ekak one wenawa.
bug ekak awoth/ issue ekak awoth escalate karanna widihak na. mokada support party ekak nathi nisa
honda internal IT staff ekak inna ona open source system ekak maintain karanna. salary scale wadi wei.
eka nisa hama detama open source hari yan na habai apache foundation/ Linux wage projects nam success stories
Mama hitanne machan uba oya kiyana de open source project eka anuwa depend wenawa
Godak open source projects wala support karana compnies tiyanawa
MySQL ganna fre open source, ubata support oni nam patch oni nam kelinma unge 24*7 support team ekak innawa
salli gewala ganna puluwan
https://www.mysql.com/support/
salli nathi kenekta community support wage uda rely wenna wenawa
Kubenretes ganna open source, support and certifications pawa tiyanawa. Uba kubernetes CKA CKAD tiyanawanam, kelinma company walata hire karanawa

Open source lokaya api hithanawata wada lokui. Api open source kiyapu gaman open office vs MS office compare karanna hadanne
පට්ට අයිඩියා එක...ලංකාවේ ගොඩක් අය කැමති වෙයි contribute කරන්න..මොකද contribute කරන එකා එහෙම කරන්නේ අනිවා එහෙම කරන්න ඇම්මක් තියෙන නිසානේ...එහෙම වැඩක් කරන්න කැමති එකෙක්ට රටට වැඩක් කරන්න වෙන කිසිම ප්ලැට්ෆෝම් එකක් නැහැනේ ලංකාවේ (කරන්න ගියත් වැඩක් නැහැ, වැඩ කරන එකාට වැඩක් කරන්න දෙන්නේ නැහැනේ)
Anyway, මේවා ඕපන් සෝස් කරන එක කෙසේ වෙතත් එළකිරි එකේ බග් එකක්ද කොහෙද හම්බුනා මට...මේ ත්රෙඩ් එකට ආවේත් එහෙමයි..
View attachment 81078
ඕක bug එකක් නෙමෙයි මගෙ අතින් උනු මිස්ටේක් එකක්

මම insert quotes දාද්දි උඹේ කලින් quote කරපු එකක් වැටුනා
මම ඒක edit කරලා හැදුවා notification ගිහින්
මට පේන්නේ ත්රේඩ් එකට කට්ටිය ගෙන්න ගන්න පුලුවන් බොරුවට කරලා කරල පෝස්ට් කරලා
Open source system for government??
Practically, I don’t think it will work.
It will work machan, there are certain things we need to solve, once those are solved its unstoppable
