ඔවු බන් එන්න වෙන්නේ නෑ මාසයයි නිවාඩු තියෙන්නේ දවස් 21 නිරෝදනය උනාම දවස් 9 family එකත් එක්ක ඉන්න තියෙන්නේAniwa. Ehema inna ba wagenam ennath epa bun.

තොණ්ඩමන්ගේ අවමඟුල ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදියකු නිරෝධායනයට
හැටන් දිඹුල ප්‍රදේශයේ ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු වශයෙන් කටයුතු කරන අයෙකු සහ ඔහුගේ නිවසේ සිටි අයෙකුත්, රියදුරෙකුත් දින 14 ක් ස්වයං නිරෝධනයට යොමු කළ බව කොටගල මහජන සෞඛ්‍යය පරික්ෂක සෞන්දර් රාගවන් මහතා පැවසීය.
අභාවප්‍රාප්ත තොණ්ඩමන් මහතාගේ දේහය බත්තරමුල්ල ප්‍රදේශයේ ඔහුගේ නිවසේ සහ ලංකා කම්කරු කොන්ග්රස් මුලස්ථානයේ තැන්පත් කර තිබූ අවස්ථාවේ මාධ්‍යය ආවරණ කටයුතු සදහා එම ප්‍රදේශයට ගොස් ආපසු පැමිණීමෙන් අනතුරුව, තොණ්ඩමන් මහතාගේ අවසන් කටයුතු සිදුකිරීමෙන් පසු එම මාධ්‍යවේදියාට රෝග ලක්ෂණ කිහිපයක් මතු වී ඇති බව මහජන සෞඛ්‍යය පරීක්ෂකවරයා කියා සිටියේය.
එම ප්‍රාදේශීය මාධ්‍යයවේදියා ඔහුට රෝග ලක්ෂණ මතුවීම නිසා දික්ඔය මුලික රෝහල වෙත ගොස් පී.සී.ආර් පරීක්ෂණයක්ද සිදු කරගෙන ඇත.
එහි පරික්ෂණ වාර්තාව ලැබීමෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත්, යළිත් වතාවක් පී.සී.ආර් පරීක්ෂණයකට යොමු කරන බවත්, එතෙක් එම ප්‍රාදේශීය මාධ්‍යයවේදියා සහ අනෙකුත් දෙදෙනා හැටන් දිඹුල ප්‍රදේශයේ ඔවුන් පදිංචි නිවාස වලම ස්වයං නිරෝධනයට යොමු කළ බවද මහජන සෞඛ්‍යය පරීක්ෂකවරයා වැඩි දුරටත් කියා සිටියේය.
Source

Monday office patan gannawa , dan apitath baduma thama![]()

මමත් පටන් ගන්න හිටියෙ බං. ඒත් දැන්නම් දෙගෙඩියාවෙන් ඉන්නෙ.![]()
Awulak na bn අපි වැඩ කොලබ
Office ගොඩක් වැඩ
ඔක්කොම එනවා

, ithin risk eka wadiAwulak na bn අපි වැඩ කොලබ
Office ගොඩක් වැඩ
ඔක්කොම එනවා
ubala bus wala namyi ne yanne , api ehemayi, ithin risk eka wadi
ehemada ? habyi train station ekak temperature balanawa neda ? bus wala owa na ne , ada handiyata giya 7.15 pm wage , bus wala hitagenath yanawa dan kattiya , karanna deyak na , office yanna one nam yanna oneTrain 1ke yanne kelaniya station 1ke idan kotuwata
Mage office 1ka York street 1ke tiyenne
මං ඉන්නේ බෝඩිමේ
කන්නෙ කඩෙන් අපි ඇවිදින බෝම්බ වගේ
Weekend ගමේ යනවාජීවිතේ තමා
HItiyath itng mee una hadila tama eliyata enneතොන්ඩමන්ගේ අවමගුලට කොරෝනා එකෙක් රිංගලා හිටියා නම් බඩු හරි

අපි 8-5 mcn office 1ke okkoma awithehemada ? habyi train station ekak temperature balanawa neda ? bus wala owa na ne , ada handiyata giya 7.15 pm wage , bus wala hitagenath yanawa dan kattiya , karanna deyak na , office yanna one nam yanna one
apita 10am - 3 pm wada lu, ubatala keeya wenakam wada da ?
තොන්ඩමන් අප්ඩේට් තියෙද ?Test eke
Ayi iye kiwwe thondamange funeral ekata
Train 1ke yanne kelaniya station 1ke idan kotuwata
Mage office 1ka York street 1ke tiyenne
මං ඉන්නේ බෝඩිමේ
කන්නෙ කඩෙන් අපි ඇවිදින බෝම්බ වගේ
Weekend ගමේ යනවාජීවිතේ තමා
අපි 8-5 mcn office 1ke okkoma awith