මචලං උධලා පාවිච්චි කරන හොද WINDSCREEN CLEANER එකක් කියපල්ලකෝ. ඒක දාන්න ඔනේ වයිපර් එකට වතුර දාන කෑන් එකටද?
රෙප් +13
රෙප් +13
අඩේ මචං උඹ බ්ලේඩ් මාරු කලාද
දැන් හොඳට වයිප් වෙනවද
බ්ලේඩ් කීයක් වෙනවද? අපිටම මාරු කර ගන්න පුළුවන්ද
අඩේ මචං උඹ බ්ලේඩ් මාරු කලාද
දැන් හොඳට වයිප් වෙනවද
බ්ලේඩ් කීයක් වෙනවද? අපිටම මාරු කර ගන්න පුළුවන්ද
machan gampaha awata meka koheda ganna thiyenne?32ml eka Rs200/-
Service station wala balapan.machan gampaha awata meka koheda ganna thiyenne?
ela man balananm thanks machanService station wala balapan.
Spare parts kada walath athi