මම Website එකක් අලුතින් පටන් ගත්තා. මම Web designing මොකුත් දන්නේ නැති නිසා , එක කර ගත්තේ ගෙවලා. මම කලින් blog කරල තියෙනව (Google blogger ) . හැබයි දැන් google blogger වලට adsense දෙන්නේ නැති නිසා මම හිතුවේ .com website එකක් කරන්න. මගේ පරන adsense account එකක් තියෙනවා. එකට website එක link කරල adsense ඉල්ලුවා. දවස් දෙකෙන් approve උනා. හැබයි මගේ adsense account එකේ මේ වගෙ ( Please see Screen shot ) MSG එකක් ඇවිල්ල තියෙනවා. පස්සෙ මම මගේ site එක හදපු ඩයල් එකට කිව්වා code එක website එකට දාන්න කියලා. දවසකට විතර පස්සෙ පොර කිව්ව code එක දැම්මා approve වෙන්න තව දවස් 2 ක් ්විතර යයි කියල. Code එක දැම්ම කිව්වත් අර MSG එක ඒ විදිහටම තියෙනවා. වෙනසක් වෙලා නැ.
Code එක approve උනාම website එකේ ad codes place කරමු කිව්වා. මට දැන ගන්න ඔනේ ඒ පොර කියපු කතාව හරිද කියලා මචන්ලා.
Code එක approve උනාම website එකේ ad codes place කරමු කිව්වා. මට දැන ගන්න ඔනේ ඒ පොර කියපු කතාව හරිද කියලා මචන්ලා.